ඡායාරූප ගනිමින් සිටි තරුණයා සේරඇල්ලට ඇද වැටී අතුරුදන්
ලග්ගල පොලිස් බල ප්රදේශයට අයත් නකල්ස් භූමියේ පිහිටා ඇති සේරඇල්ලේ ඡායාරූප ගැනීමට ගිය පෙම්වතුන් යුවලකගෙන්, තරුණයා ඇල්ලට ඇදවැටී අතුරුදන්ව ඇතැයිද, තරුණිය තවත් පිරිසක් විසින් බේරා ගෙන ඇතැයිද ලග්ගල පොලිසිය කියයි.