මොබිටෙල් සබඳතා නොකඩවා පවත්වා ගැනීමට සේවා රැසක්
කොවිඞ් - 19 වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා රජය විසින් ප්‍රකාශයට පත්කළ නිවසේ සිට වැඩකිරීමේ වැඩසටහන වඩාත් බලාත්මක කිරීමට අවශ්‍ය සන්නිවේදන පහසුකම් රැසක් මොබිටෙල් සමාගම විසින් හඳුන්වා දී තිබේ. සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මොබිටෙල් ආයතනය Bonus Data add-ons සහිත විශේෂ පසු ගෙවුම් සැලසුමක්, නොමිලේ සෞඛ්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක්, ඩිජිටල් ගෙවීම් විසඳුම් සේවාවක්, පසුගෙවුම් පාරිභෝගිකයන්ට 100% ක අමතර ඩේටා දීමනාවක් ඇතුළු සුවිශේෂී දීමනා රැසක් හඳුන්වා දී ඇතැයි මොබි