ඊ.ටී.අයි අධ්‍යක්ෂක මණ්ඩලයේ තිදෙනෙකු අත්අඩංගුවට ඊ.ටී.අයි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මීට ස්වල්ප වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 05 January 2021
තැබෑරුම් බලපත්‍ර 75 ක් දීලා - සීනි ජාවාරමෙන් බිලියන 10 ක් වර්තමාන ආණ්ඩුව පසුගිය කාලය තුළ අලුතෙන් තැබෑරුම් බලපත්‍ර 75 කට වැඩි සංඛ්‍යාවක් ලබාදී ඇති බවට මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා මෙම වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරයේ විවාදයට එක්වෙමින් අද (05) පැවසීය. එහිදී මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය. 05 January 2021
කෑගල්ලේ පිංකමකට ගිය 17 දෙනෙකුටම කොරෝනා කෑගල්ල නගරයේ පවත්වාගෙන යන රියදුරු පුහුණු පාසලක අයිතිකරුගේ නිවසේ තිබූ පින්කමකට සහභාගී වු පුහුණු පාසලේ පුහුණුවන්නන්ගෙන් හා ඵහි පැමිණ සිටි අයගෙන් 20 දෙනෙකු හදිසියේ පී.සී.ආර්. පරීක්ෂණයකට යෙමු කිරීමෙන් පසූ ඉන් 17 දෙනකුම කොරෝනා ආසාදිතයින් බවට තහවුරු බව කෑගල්ල නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.ඵ ම්.අමරතිලක මහතා පැවසිය. 05 January 2021
මහනුවර නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අල්ලස් ගද්දී දැලේ පුද්ගලයකුගෙන් රුපියල් 150,000ක අල්ලස් මුදලක් ගත් මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (05) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. 05 January 2021
පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර තවත් මාස 6 කට අත්හිටුවයි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 05 January 2021
ඊ.ටී.අයි. අධ්‍යක්ෂවරුන්ට එරෙහිව විමර්ශනයක් කරන්නැයි නීතිපති දන්වයි තැන්පත්කරුවන් සතු රුපියල් කෝටි 1370 ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඊ.ටී.අයි. අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට නියම කළේය. 05 January 2021
මිනිසෙකු උස්සා පොළොවේ ගැසූ 5ක් අත්අඩංගුවට දෙනෝ දහසක් බලා සිටියදී අතුරුගිරිය ප්‍රදේශයේ පශු වෛද්‍යවරයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකුට අමානුෂික ලෙස පහරදී එක් අයකු උස්සා පොළොවේ ගැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් 5දෙනෙකු අද (5) අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි. 05 January 2021
ළමා අපරාධ නඩු විභාගයට නව මහාධිකරණ 9 ක් ළමා අපරාධ නඩු විභාග කිරිම සඳහා නව මහාධිකරණ 09 පිහිටුවීමට යෝජනා කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය. 05 January 2021
ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරන්න විදේශිකයන්ට පිස්සු නෑ ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරමින් සංචාරය කිරීමට විදේශිකයන්ට පිස්සුවක් නොමැති බවත් සංචාරකයන්ට දින 14 ක් තිස්සේ කාමර ඇතුළට වී නිදියන්න නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පාර්ලිමේන්තවේු විවාදයකට එක්වෙමින් අද (05) පැවසීය. ‘කොවිඞ් 19’ වසංගතයට පසුව ක්‍රියාත්මක වන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය පිළිබඳව විපක්ෂයෙන් යොමු වූ විවේචනවලට පිළිතුරු දෙමින් නිමල් ලංසා ඇමතිවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය. 05 January 2021
නිරෝධායනයේ සිටි සේවකයා ගෙන්වා තැපැල් කාර්යාල 4 කට යවලා පීසීආර් පරීක්ෂණ සිදුකර නිරෝධායනයේ සිටිය දී සේවයට ගෙන්වා උප තැපැල් කාර්යාල හතරකට මහජනාධාර යැවූ බොරැල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයෙකු ආසාදිතයෙකු බව පීසීආර් වාර්තාවෙන් හෙළිවී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ස`දහන් කරයි. 05 January 2021
දුම්රිය ගමන් වාර වැඩිකරයි කෝවිඩ්-19 සෞඛ්යාරක්ෂක සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් මගී සංඛ්‍යාව වැඩිවීම සහ ඔවුන්ට සෞඛ්‍යාරක්ෂිතව ගමන්කිරීම සදහා දැනට අත්හිටුවා ඇති දුම්රිය ගමන් වාර නැවත ධාවනයට එක් කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී. ප්‍රනාන්දු මහතා පවසයි. 05 January 2021
පළාත් සභා මැතිවරණයේදී කොට්ඨාශයකට මන්ත්‍රීවරයෙක් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී එක් කොට්ඨාශයකට එක් මන්ත්‍රීවරයකු නියෝජනය වන ආකාරයට මන්ත්‍රී ආසන සැකසිය හැකිද යන්න පිළිබඳ කරුණු සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කර ඇත. 05 January 2021
මහාධිකරණ කටයුතු හෙට ඇරැඹෙයි වර්ෂඅවසාන නිවාඩුවෙන් පසු මහාධිකරණ වල කටයුතු හෙට (06) සිට යළි ආරම්භ කෙරේ. 05 January 2021
හිමිනම ඝාතනයට සැකපිට 4ක් අල්ලයි හංවැල්ල තුන්මෝදර කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උඩුවිළ ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් ඝාතනයකොට පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හංවැල්ල පොලිසිය පවසයි. 05 January 2021
වික්ටෝරියා ජලාශය ආසන්නයේ භූ කම්පන හුණුගල් කැඩීම නිසා නොවේ මහනුවර දිස්ත්‍රික්කයේ වික්ටෝරියා ජලාශය ආසන්න ප්‍රදේශයන්හි ඉකුත් දා සිදුවූ භූ කම්පන කිහිපය එහි සිදුවන හුණුගල් කැඩීම නිසා සිදුවන්නක් නොවන බව එම භූ කම්පන පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාවේ සඳහන් වේ. 05 January 2021
කරාපිටිය රොහලේ ළමා ඒකකයේ වාට්ටුවක් වහයි කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා ඒකකයේ වාට්ටු අංක 02 හි සිටි මවක කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් වාට්ටුව තාවකාලිකව වසා දමා ඇත. නේවාසිකව සිටින දරුවාගේ සාත්තුවට පැමිණ සිටිය දී සෙම් ගෙඩි ඇති බව පැවසීම හේතුවෙන් ඊයේ (04) මෙම කාන්තාව පීසීආර් පරීක්ෂණයකට යොමු කර ඇති අතර මවත් දරුවාත් වාට්ටුවේ වෙනම ස්ථානයක රඳවා තබා තිබිණි. 05 January 2021
ජෛව අවි ප්‍රහාරයකට අපි සූදානම් සිදුවිය හැකි ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බව අමාත්‍ය චමල් රාජප්කෂ මහතා අද(5) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 January 2021
අපුරේ උපකාරක පන්ති පැවැත්වීම අත්හිටුවයි අනුරාධපුර නගරයේ උපකාරක පංති පැවැත්විම වහාම අත් හිටුවන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා බලධාරින්ට නියම කොට තිබේ. 05 January 2021
නාවින්න ආයුර්වේද රෝහලත් කොරෝනා රෝගීන්ට වෙන් කරයි නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනය, කෝවිඩ් රෝගීන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබාදෙන නේවාසික රෝහලක් බවට පත්කිරීමට දේශීය වෛද්‍ය ප්‍රවර්ධන ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා තීරණය කර ඇත. 05 January 2021
ජාඇල ලංගම ඩිපෝව වසා දමයි කොවිඩ් 19 ආසාදිත කොන්දොස්තර මහතකු හමුවීම හේතුවෙන් ජා-ඇල ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝව අද(05) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ජා-ඇල නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනංජය හේරත් මහතා කීවේය. 05 January 2021
බ්‍රිතාන්‍යට යළිත් අගුළු දමයි දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් සමඟ නැවත වරක් අගුළු දැමීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන ඇත. 05 January 2021
කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා ගිවිසුම්ගතවීමට කැබිනට් අනුමැතිය කොවැක්ස් පහසුකම යටතේ කොවිඞ් -19 එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුම්ගතවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. 05 January 2021
ලබන 21 වැනිදා සිට සියලුම ගුවන්තොටුපොලවල් විවෘත කරයි විදෙස් සංචාරකයින් ඇතුළු සියලුම වාණිජ ගුවන් යානා සඳහා ලබන 21 වැනිදා රටේ සියලුම ගුවන්තොටුපොළවල් සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (05) පැවසීය. 05 January 2021
ජර්මනියේ අගුළු දැමීමේ සීමා දීර්ඝ කරයි ජර්මනියට දැනට පනවා තිබෙන අගුළු දැමීම් සීමා තවදුරටත් දීර්ඝ කිරීමට එරට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. 05 January 2021
මුඛ ආවරණ නොමැතිව ගමන්කළ 10ක් අත්අඩංගුවට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මහ මග මුඛ ආවරණ නොමැතිව ගමන් ගත් පුද්ගලයන් දස දෙනෙකු අද (5) පොලිසිය භාරයට ගත් බව පිළියන්දල පොලිසිය කියයි . 05 January 2021
මුඛ ආවරණ නොපළදින පුද්ගලයින් පී සී ආර් - රැෆිඩ් ඇන්ටිජන් පරික්ෂණවලට මුව ආවරණය නොපළදින පුද්ගලයන් අද (5) සිට පී සී ආර් සහ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයට ලක්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 05 January 2021
වවිනියාවේ ගමකට සංචරණ සීමා යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන වවුනියාවේ පදිංචි සිසුවෙකුට කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව වව්නියාව පට්ටානිචූර් ගම්මානයට සංචරණ සීමා පැනවීමට පියවර ගත් බවට වව්නියාව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 05 January 2021
මාවනැල්ලේ බුදුපිලිමයට හානි කළ පුදගලයෙක් අත්අඩංගුවට මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වීදුරු ආවරණය ට අලාභානි කිරීම සම්බන්ධයෙන් කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය 05 January 2021
රතනහිමි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දෙයි අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් අතුරලියේ රතන හිමියන් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේය. 05 January 2021
කොරෝනා උවදුර හමුවේ ගති පැවතුම්ද වෙනස් වෙන්න ඕනෑ සෞඛ්යාරක්ෂක ක්‍රම උල්ලංඝනය කරමින් ආසන සංඛ්‍යාවට වඩා වැඩිපුර මගීන් රැගෙන ගිය බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ 57ක ගමන් වාර අත්හිටුවා ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පවසන බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 05 January 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026