(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හොරොයින් පැකට් 100යක් පමණ ප්‍රමාණයක් තබාගත් බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව සීතාවකපුර කොට්ඨාස දූෂණ මර්ධන අංශය කියයි.
මෙම කොස්තාපල්වරයා ගල්කිස්ස කොට්ඨාසයෙන් පාලනය වන මොරටුමුල්ල පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටින අතරවාරයේදී පසුගිය අප්‍රේල් මාසයේ සේවය අතහැර ගොස් සිටි අයෙක් බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු කිලෝග්‍රෑම් 100ක් රටට ගේනවා.. කිලෝ 10ක් අල්ලනවා.. අපේ රට දූපතක්... හරිම ලේසියි අල්ලන්න. ආණ්ඩුවත්, නේවි එකත් අමු ෆේල්... ඒ අය තමයි ඕක්කොම කරන්නේ..