සෞඛ්‍ය අමාත්‍යංශයේ අබලි වාහන වලින් කෝටි 12ක් සොයයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ධාවනයෙන් ඉවත් කළ අබලි වාහන 60ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා රුපියල් දොලොස් කෝටි අටලක්ෂ හැත්තෑහත්දහසක මුදලක් (රු120,877,000) රජයේ අදායමට බැර කළ බව සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කියයි. 25 August 2025
කම්කරු නීති අලුත් කරන කමිටුව පළමු වරට රැස්වෙයි කම්කරු නීති කෙටුම්පත සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පත් කෙරුණු කමිටුව කම්කරු අමාත්‍යංශයේදී අද (25) පළමු වරට රැස්විය. 25 August 2025
අපේ තරුණ තරුණියෝ 35ක් ඉන්දියාවට - බංගලාදේශයට ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන් 35 දෙනෙක් සඳහා ඉන්දියාවේ සහ බංගලාදේශයේ තරුණ හුවමාරු වැඩසටහනක් සඳහා අවස්ථාව හිමිව තිබේ. 25 August 2025
සමෘද්ධියේ කෝටි 5360ක් පිට වැඩවලට දීලා සමෘද්ධිලාභීන්ගේ අනිවාර්යය ඉතුරුම් ගිණුම්වල සහ එහි අරමුදල් වල පැවැති කෝටි 5360ක මුදලක් රජයේ විවිධ අවශ්‍යතා සඳහා ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 25 August 2025
ඩයනා ගමගේට ඇප නඩු විභාගය සදහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ළද ඩයනා ගමගේ හිටපු අමාත්‍යවරිය රුපියල් මිලියන 10ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (25) නියෝග කළේය. 25 August 2025
ගායකයෙක් ව්‍යාජ පිස්තෝලයක් -මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ජනප්‍රිය රැප් ගායන ශිල්පියෙකු ව්‍යාජ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. 25 August 2025
විසාලා මහනුවරක් වී තිබූ රට බාරගෙන ගින්දර නිව්වේ රනිල් ආර්ථික අගාධයේ අන්තයටම වැටී විසාලා මහනුවරක් වී තිබූ රට බාරගෙන මිනිසුන්ගේ ගින්දර නිවනු ලැබුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රඥා මහිමය බව අනුරාධපුර රුවන්වැලි සෑ 25 August 2025
රේගුව අලුත් කරන්න විශේෂඥ උපදෙස් ශ්‍රී ලංකා රේගුව නව්‍යකරණය සඳහා ජාත්‍යන්තර මට්ටමේ ආයතනික සහාය සහ විශේෂඥ උපදෙස් ලබා දීමට සූදානම් බව ලෝක බැංකුවේ සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවැසීය. 25 August 2025
යූටියුබ් සුදාගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි සාමාජ ක්‍රියාකාරියකු වන සුදත්ත තිලකසිරි නැමැත්තාගේ ආරක්ෂාව සදහා ලබාදී තිබූ ආරක්ෂක නිලධාරින් දෙදෙනා ඉවත් කර ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. 25 August 2025
බොරැල්ලේ වෙඩි තැබීමට තිදෙනකු අල්ලයි බොරැල්ල කාදර්වත්ත ප්‍රදේශයේ ඉකුත් 22 වැනිදා වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුට සහ පැදිකරුට ආධාර අනුබල දුන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි. 25 August 2025
සතුන්ට බදින කදන් ඇටවූ හිටපු හමුදා සැරයන් අත්අඩංගුවට විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ කුකුල් කටුව ආසන්නයේ වන සතුන් ඉලක්ක කරමින් බදින කදන් ඇටවු හිටපු හමුදා නිළධාරීයකු කුකුල්කටුව වනජීවි නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙනතිබේ. 25 August 2025
හම්බන්තොට ලේවායේදී ට්‍රැක්ටරයක් පෙරැළි රියදුරු මරුට හම්බන්තොට මහ ලේවායේ සේවයේ නියුුතු ට්‍රැක්ටර් රථ රියදුරෙක් ට්‍රැක්ටර් රථය ලේවාය තුලදී පෙරළි යෑමෙන් බරපතල තුවාල ලබා මිය ගොස් ඇති බව හම්බන්තොට පොලිසිය කියයි. 25 August 2025
නිධන් හෑරීමේ සිද්ධියට කොළඹ දිශාවභාර DIG අත්අඩංගුවට කොළඹ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 25 August 2025
ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරීවරයා අභිරහස් ලෙස මිය ගිහින් හැටන් වටවල වැලිඔය වතුයායේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා සිය නිළ නිවසේ නාන කාමරය තුළ අභිරහස් ලෙස මිය ගොස් ඇති බව වටවල පොලිසිය පැවසීය. 25 August 2025
රේස් පදින්න ගිහින් ජීවිතයෙන් වන්දි ගෙවයි මහනුවර කටුගස්තොට මාර්ගයේ යතුරුපැදි රේස් පැද්ද තරුණයන් දෙදෙනෙකු අනතුරට ලක්ව එක් තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව කටුගස්තොට පොලිසිය කියයි. 25 August 2025
සූර් වී රාජකාරී කළ පීසී ට වැඩ වරදී ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය හා සංගීත ප්‍රසංග මාර්ග බාධක රාජකාරියේ බීමතින් රාජකාරි කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව කොටුව පොලිසිය පවසයි. 25 August 2025
රනිල් ගැන එරික් සෝල්හයිම්ගෙන් එක්ස් පණිවිඩයක් 2022 දී ජාතිය ආර්ථික හා දේශපාලන ව්‍යසනයක අගාධයට ළඟා වූ විට ශ්‍රී ලංකාව බේරා ගැනීමට නැගී සිටි නායකයා රනිල් බව එල්.ටී.ටී. යුද සමයේ ජිනීවා සාම නියෝජිත ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 25 August 2025
රට රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ අයෙක් අල්ලයි කොරියානු රටේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසක ගෙන් රුපියල්කෝටි 15 කට අධික මුදලක් වංචා කිරීම සාවද්‍ය පරිහරණය කිරීම හා විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 25 August 2025
බොරලැස්ගමුවේ ඝාතනයට දෙකක් සැකපිට බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කර තවත් අයකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා කළුබෝවිල කඳවුර කියයි. 25 August 2025
පළාත් දෙකකට හැර සෙසු පළාත්වලට වැස්ස නෑ ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රිකයෙත් පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 25 August 2025
වැල්ලම්පිටියේ වෙඩි තැබීමක් යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් තිදෙනකු විසින් වැල්ලම්පිටිය කිත්තම්පහුව හෝටලයක නවාතැන් ගෙන සිටි දෙදෙනකුට අද 25) අළුයම පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය පවසයි. 25 August 2025
රනිල්ට සෙත් පතා ’’ගමේ පන්සලේ’’ බෝධි පූජාවක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා කොල්ලූපිටිය වාලුකාරාම විහාරස්ථානයේදී අද(24) පස්වරුවේ බෝධි පූජා පින්කමක් පැවැත්විණි. 24 August 2025
කලමුල්ල මුහුදේ සිසුහු දෙදෙනෙක් සැඟ වෙති කළුතර කලමුල්ල මුහුදේ දියනැමට ගිය පාසල් සිසුන් දෙදෙනකු අතුරුදන්ව ඇති බවත් එක් සිසුවකු දිවි බේරාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පයාගල පොලිසිය පවසයි. 24 August 2025
සුදත්ත ගැන විශේෂ විමර්ශනයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගන්නා බවට පෞද්ගලික youtube නාලිකාවක් ඔස්සේ කල් තියා ප්‍රකාශ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සුදත්ත තිලකසිරි නැමැත්තාට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 24 August 2025
ලක් තරුණියක් වෙල්සයේ දී ඝාතනය කරලා එක්සත් රාජධානියේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික තරුණියක වේල්සයේ අගනුවර වන කාර්ඩීෆ් නගරයේදී පසුගිය 21 වැනිදා ඝාතනය කර ඇත. 24 August 2025
’’ ලොකු අයටත් දැන් නීතියේ මකුළු දැල කඩන්න බෑ’’ රාජ්‍ය සතු මුදල් හෝ සම්පත් කිසිම කෙනෙකුට අවභාවිතා කළ නොහැකිය යන නීතිය රටේ ජනාධිපතිවරයා, මැති ඇමතිවරු සිවිල් ජනතාව යන සියලු දෙනාටම එකම ආකාරයෙන් බල පවත්වන බව ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය. 24 August 2025
උසාවි තීන්දුවට කළු කොඩි දැමීම අධිකරණයට අපහාසයක් අධිකරණය තීරණයක් ගත්විට කවුරුන් හෝ ඊට එරෙහිව පෙළපාළි යනවා නම්, කළුකොඩි දානවා නම් එය අධිකරණයට අපහාස කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. 24 August 2025
‘වුල්ෆ් හැම්ටන්’ සරසවියේ ආරාධනා පත්‍රය ගැන සොයයි ලන්ඩන් ‘වුල්ෆ් හැම්ටන්’ විශ්ව විද්‍යාලයෙන් ලැබුණු බව කියමින් සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ උපාධි ප්‍රදානෝත්සවයේ ආරාධනා පත්‍රය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 24 August 2025
අලුත් තානාපතිවරු අගමැති හමුවෙති ශ්‍රී ලංකාවේ අභිනවයෙන් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පැවැත්විණි. 24 August 2025
’’දේශපාලන නායකයන්ට විරුද්ධ ක්‍රියාකාරකම් දැඩිව හෙලා දකිනවා’’ දේශපාලන නායකයින්ට විරුද්ධ ගෙන යන ක්‍රියාකාරකම් සඳහා තමන් දැඩිව විරෝධය දක්වන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 24 August 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025