
(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ද මීට ස්වල්ප වේලාවකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේය.
කොමිසමෙන් කෙරුණු දැනුම්දීමක් අනුව ජයරත්න මහතා එහි පෙනී සිටියේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීම පිළිබඳ විමර්ශනයට අදාලව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහු මෙසේ කැඳවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විෂ් යූ ඕල් ද බෙස්ට්!
එතකොට බෑග් ද බෑග් ද අද අරගන ආවේ.