රාජ්‍ය සමාගම්වල තීරණ ගැනීමේ ප්‍රමාදයක්: කර්මාන්ත ඇමැති පිළිගනියි රාජ්‍ය ව්‍යවසායකයන් ඇතුළේ දේශපාලනීකරණය නැවැත් වූ බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 22 October 2025
ලබන අවුරුද්දට පෙළ පොත් ගහන්න කොන්ත්‍රාත්තුව දෙයි රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙතින් පෙළ පොත්/ මොඩියුල වර්ග මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2025
නාය යා හැකි තැන් සිතියම් ගත කරයි නායයෑම් ආපදා මඟින් බලපෑමට ලක් විය හැකි සමස්ත කලාප නිර්ණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2025
ආබාධ අයට ඕන උපකරණ ලංකාවේ හදන්න යයි ආබාධික පුද්ගලයන් සඳහා සහායක උපකරණ දේශීය නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2025
ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ විදුලි රැහැන් කොටස් සොරාගෙන කොළඹ 12 ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට අලුතින් විදුලි සැපයුම ලබාදීමට ගෙනා විදුලි රැහැනෙන් කොටසක් සොරකම් කළ බව කියන සැකකරුවන් 2 දෙනෙකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය පවසයි. 22 October 2025
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට අලුත් යන්ත්‍ර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහා නවීන තාක්ෂණයෙන් සමන්විත මුද්‍රණ යන්ත්‍ර හා උපකරණ සපයා ගැනීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2025
තැපැල් පනත මොඩ් වෙයි තැපැල් කාර්යාල ඇප අරමුදල ආඥාපනත ඉවත් කර වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි නව පනතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2025
මුළු මැතිසබයම අද රෝස යායක් වෙයි පියයුරු පිළිකා මාසය නිමිති කරගෙන එම රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පියවරක් ලෙස සියලුම මන්ත්‍රීවරියන් සහ පාර්ලිමේන්තු සේවිකාවන් රෝස පාට සාරි වලින් සැරසී පාර්ලිමේන්තුවට අද පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය. 22 October 2025
ජාතික ක්‍රම සම්පාදන අධ්යක්ෂ පත් වෙයි ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2025
යතුරුපැදි බස් අනතුරින් සිසුවා මරුට බණ්ඩාරගම ජාතික පාසලේ සිසුවෙකු යතුරුපැදියකින් යමින් සිටියදී බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේදී ලංගම බස් රථයක ගැටී අද (22) මිය ගිය බව බණ්ඩාරගම පොලිසිය කියයි. 22 October 2025
වැරදි වෙලාවට බදු ගහලා දේශීය ගොවියා අමාරුවේ ආණ්ඩුව නියමිත වේලාවට බදු පැනවීම නොකරන නිසා දේශීය ගොවියා අසීරුතාවට පත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය . 22 October 2025
වැසිකිළි වලට වැටුණු අලියා ගොඩට මොරගොඩ ප්‍රෙද්ශයේදී ගෙවත්තක වැසිකිළී වළකට වැටීමෙන් අනතුරට පත්ව සිටි වන අලියෙකු නිරුපද්‍රිතව ගොඩට ගෙන යලි හුරුළුවැව රක්ෂීතයට මුදා හැරීමට රිටිගල වනජීවී නිලධාරීහු අද (22) පෙරවරුවේ කටයුතු කළහ. 22 October 2025
වැලිගම වෙඩි උණ්ඩෙට මැතිසබයත් රත්වෙයි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය වාර්තාවීමෙන් පසුව විපක්ෂයේ මන්ත්‍රීවරැන් එ් සම්බන්ධයෙන් රජයට විවිධ චෝදනා කිරීමෙන් පාර්ලිමේන්තුවේද අද (22) පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවිය. 22 October 2025
රුපියල් බිලියන 10.5ක් සුරා බදු පොලු තියලා හිඟ සුරා බදු රුපියල් බිලියන 10.5ක මුදලක් සුරාබදු දෙපාර්තමේන්තුවට අයකර ගැනීමට තිබෙන බවආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 October 2025
මහවැස්සෙන් ලුණු ලේවායන් යටවෙයි මහ වැස්සත් සමඟ පුත්තලම ලුණු ලේවායන් සම්පුර්ණයෙන් වැසි ගිය බව පුත්තලම ලුණු නිපදවන්නන්ගේ සංගමයේ සභාපති රනිස් බදුර්දීන මහතා පවසයි. 22 October 2025
වැලිගම වෙඩි තැබීමේ විමර්ශන පාර්ලිමේන්තුවට කියනවා වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන වල ප්‍රගතිය මහජන ආරක්ෂක අමාත්‍යවරයා තව සුළු මොහොතකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 22 October 2025
රට පුරා සෞඛ්‍ය සමීක්ෂණයක් අරඹයි සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ කොළඹ විශ්ව විද්‍යාලය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ World Health Survey Plus (WHS+) සමීක්ෂණය මේ දිනවල ක්‍රියාත්මක කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 22 October 2025
කොරියා තානාපතිනිය- අගමැතිනී හමුවෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ කොරියා තානාපති Lee Miyon මහත්මිය අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. 22 October 2025
වැලිගම ප්‍රා.සභාපති මරුට වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති නිල කාමරයට තුළට අද උදෑසන 10.15 පමණ ඇතුළු වු නාදුනන පුද්ගලයකු එහි සභාපති ලසන්ත වික්‍රමසේකර (ස.ජ.බ) මහතාට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් ඇතැයි වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි. 22 October 2025
‘කොළඹ ප්‍රධාන පාසලක දරුවන් තුනකට ලිංගික හිංසා‘ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ළමයි තිදෙනකු ස්ථාන භාර ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් පසුගිය 4 වැනිදා සෙනසුරාදා බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කරනු ලැබ ඇතැයි තොරතුරු වාර්තා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 22 October 2025
බෝ නොවන රෝග මඩින්න ක්‍රීඩාව බෝ කරමු තරුණ ප්‍රජාව බෝ නොවන රෝග වලින් ආරක්ෂා කිරීම සඳහා ක්‍රීඩාව විශාල දායකත්වය සපයන බැවින් ඒ වෙනුවෙන් උපරිමයෙන් කැප වන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවැසීය. 22 October 2025
ආසියා ශූරතාවට යන ක්‍රීඩකයෝ ඇමති හමුවෙති දකුණු ආසියා (SAAF) ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය 2025 සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමු වූහ. 22 October 2025
වාලම්පූරි දෙකක් ගිනි අවි දෙකක් සමග අයෙක් මාට්ටු පොලිස් විශේෂ කාර්ය බළකාය අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදි විදේශ රටක නිෂ්පාදිත පැරණි ගිනි අවි දෙකක් සහ රුපියල් කෝටි දහයකට අලෙවි කිරිමට සුදානම්කර තිබු වාලම්පුරි දෙකක් සමග සැකකරුවකු අත් අංගුවට ගෙන ඇත. 22 October 2025
විජිතට එ,ජා රියාද් සංචාරක මහා සභාවට ආරාධනා ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලිද් හමූද් නාසර් අල්කහ්තානි මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් කොළඹදී අද පැවැත්විණි. 22 October 2025
අඩු පීඩන තත්වය ඉන්දියාව දෙසට ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩනය කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වය්‍ය දෙසට ගමන් කරනු ඇතැයි අපෙක්ෂා කෙරේ. 22 October 2025
පේරාදෙණි සරසවියේ රන් කුසලානයක් අධිකරණයෙන් නවතයි පේරාදෙණීය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දක්ෂතම ශිෂ්‍යයාට පිරිනැමෙන ඊ්. ඕ්.ඊ පෙරේරා රන් කුසලානය 2015 වසර සඳහා අබේසේකර මහතාට පිරිනැමීමට ගත් තීරණය අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම රන් කුසලානය පිරි නැමීම සඳහා විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බලධාරීන්ට අස නියෝග කළේය. 22 October 2025
මීගමු රෝහලේ දී කණ සම්බන්ධ විශේෂ සැත්කමක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කැමරාවක් මගින් යුස්ටේකීය නාලයේ අවහිරතා ඉවත් කිරීමේ සාර්ථක ශල්‍ය කර්මයක් මීගමුව රෝහලේදී අද දින සිදු කරනු ලැබීය. 21 October 2025
සෙව්වන්දිට රට පනින්න උදව් කළ 5ක් අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට මෙරටින් පලායාමට උදව් උපකාර කළ පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 21 October 2025
ස්පා නීති ගත කරන්නැයි ඉල්ලයි ‘ස්පා’ සම්බාහන ප්‍රතිකර්ම නීතිගත කරන පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීමට නීතිපතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ලංකා ස්පා සම්බාහන හිමිිකරුවන්ගේ සංගමය අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේය. 21 October 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026