(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අල්ලස් කොමිසමට පැමිණියේය.
කොමිසමින් කෙරුණු දැනුම්දීමක් අනුව ඔහු එහි පෙනී සිටියේය. මහින්ද රාජපක්ෂ මහතා කොමිසමට පැමිණි අවස්ථාවේදී කොමිසම අවට ප්රදේශයට ජනතාව විශාල පිරිසක් පැමිණ රැඳී සිටිනු දැකගත හැකිවිය.
සිද්ධිය සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශන නිලධාරීන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්රශ්න කිරීම් ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත නැවතත් ඔබතුමාට මෙවැනි වාසනාවන්ත අවස්ථාවන් ලැබේවා!
ශ්රී ලංකන් එයාර්ලයින් එකෙන් අල්ලස් ගත් අපේ ජනාදිපති තුමාට ජය වේවා
වැඩි වාර ගාණක් ඔබ මෙහිදී හමුවේවා… කොරගහ ගහ ගියත් ඔය තණ්හාව අඩු නොවේවා…
හොඳට තිබුනු අපේ රට මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා ,හැම අතින්ම අපේ රට විනාස කරපු කෙනෙක්.
රටේ බංකොලොත් කලේ ඔබටත් සහෝදරයත්, කල්යාණියටත් ජය වෙලා.