මැක්රොන්ට යළිත් ජනවරමක් මධ්‍යස්ථමතධාරී ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට යළිත් ජනවරමක් හිමිවිය. ඒ, ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ දී ප්‍රතිවාදී අපේක්ෂිකා මරීන් ල පෙන් පරාජය කරමිණි. 25 April 2022
ඇමති හේරත්ගේ නිවෙසත් වටලති වාරියපොල නගරයේ විරෝධතාවයේ යෙදුනු පිරිසෙන් කොටසක් රජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ නිවස වැටලීමට ගිය අවස්ථාවේ පොලිසිය එය වැළැක්වීය. 25 April 2022
විගණකාධිපති රටටම දුන් ආදර්ශය මසකට රුපියල් ලක්ෂ 10ක පදනම යටතේ වාහනයක් කුලියට ගැනීම ප්‍රතික්ෂේප කළ විගණකාධිපති චාලාන්ත වික්‍රමරත්න මහතා ආයතනයේ තිබි පරණ වාහනයක් සිය රාජකාරී සඳහා යොදා ගනිමින් සියලු රාජ්‍ය සේවකයනට ආදර්ශනයක් දුන්නේය. 25 April 2022
පළාත් හයකට තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, උතුරුමැද සහ වයඹ පළාත්වල අද (25) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 April 2022
විදුලි කප්පාදුව පැය 3 කට අඩු කරයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා අද (25) සිට 27 වැනිදා දක්වා දින තුනක් පැය 4 යි විනාඩි 30 කට නියමිතව තිබූ විදුලි කප්පාදු පැය 3 යි විනාඩි 20 කට අඩු කළ බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. 25 April 2022
නඩු භාණ්ඩ බාරකරු කොස්තාපල් එක්ක කුඩු ජාවාරමක කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කොට තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750 ක් පොලිස් කොස්තාපල්වරයකු සමග විකුණූ බව කියන එම අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තාකර ඇත. 24 April 2022
මාර්ග බාධක ගැන නීතිඥ සංගමය කනස්සල්නෙන් කොළඹ අවට ඇතැම් මාර්ග බාධකවල පොලිසිය යොදන ලද මාර්ග බාධකවල උල් ඇණ වැනි දේ සවිකොට කළු ඉටිකොළවලින් ආවරණය කර තිබූ ආකාරය දිස් වූ බවත්, එම තත්ත්වය හේතුවෙන් උද්ඝෝෂණයේ නිරත ජනතාව බරපතල ලෙස තුවාල සිදුවිය හැකි තතත්වයක් මතුව ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. 24 April 2022
ශ්‍රී ලංකන් ගුවන් යානා 11 ක් ලබන වසරේ සේවයෙන් ඉවතට ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා 24 න් යානා 11 ක් ඉදිරි වසරක කාලය තුළ අඩුවන බවත් ගුවන් යානා සංඛ්‍යාව අඩුවුවහොත් ජාත්‍යන්තර ගුවන් සමාගම් සමඟ තරග කළ නොහැකි බවත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි. 24 April 2022
කඩදාසි නැති නිසා හබරල කොලේ සටන් පාඨ රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ කඩදාසි ඇතුළු මුද්‍රණ ද්‍රව්‍ය හිඟවීම හා ඒවායේ මිල ඉහළයාම හේතුවෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් විරෝධය පා සහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වන ලෙස බලකරමින් ලේඛක ලේඛිකාවන්, පොත් ප්‍රකාශකයන් සහ මුද්‍රණකරුවන් එක්ව සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොල්ලුපිටිය මංසන්ධියේ සිට ගාලු මුවදොර විරෝධතා භූමිය දක්වා අද (24) පස්වරුවේ පැවැත්විණි. 24 April 2022
ලොව පුරා කොරෝනා තතු ගෝලීය සහ තෝරාගත් රටවල් කීපයක වර්තමාන කොරෝනා තත්ත්වය යවත්කාලීන කිරීමට කැනඩාවේ ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා කටයුතු කර ඇත. 24 April 2022
පාර වැහුවැයි මාධ්‍යවේදීහු පොලිසි යති කොළඹ කොටුව පිවිසුම් මාර්ග කීපයක්ම වසා දමා ජනමාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධාකළ බව සඳහන් කරමින් සහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලඝනය කළ බවට චෝදනා කරමින් ජනමාධ්‍යවේදීහු පිරිසක් අද පෙරවරුවේ පොලිසිය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් පැමිණිල්ලක් කළහ. 24 April 2022
කඩුල්ලෙන් දස්කම් පෑ ක්‍රීඩිකාව දිවි නහ ගත්තේ ඇයි මීටර 400 කඩුලු පැන දිවීමේ ශ්‍රී ලංකා ශූරිය වන කෞෂල්‍යා මධුෂානි, කුලියාපිටියේ පිහිටි සිය නිවසේදී ගෙළවැලදාගෙන අද (24) පෙරවරුවේ සියදිවි නසාගෙන තිබේ. 24 April 2022
නව අමාත්‍ය මණ්ඩලයේ මංගල රැස්වීම හෙට නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී හෙට (25) පස්වරු 5.00ට පැවැත්වේ. 24 April 2022
විධායකයේ තටු කපන යෝජනාව හෙට කැබිනට්ටුවට විධායක ජනාධිපතිධුරයේ බලතල සීමා කෙරෙන සහ පාර්ලිමේන්තුවට වැඩි බලතල පැවරෙන යෝජනාවක් හෙට (25) පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 24 April 2022
උත්සව ගාස්තු සියයට 40කින් ඉහළට උත්සව ශාලා සහ ආහාර පාන සැපයීම වෙනුවෙන් දැනට පවතින මිල ගණන් සියයට 40කින් ඉහළ දැමීමට තීරණය කොට ඇතැයි සමස්ත ලංකා උත්සව සහ ආහාර සපයන්නන්ගේ සංගමයෙහි සභාපති අතුල කලුආරච්චි මහතා පැවසීය. 24 April 2022
ණය ශ්‍රේණිගත කිරීමෙන් ලංකාව තවත් පහලට ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම නැවැත්වීමට ගත් තීරණය නිසා මූඩිස් ආයෝජක සේවාවන් විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරීය ණය ශ්‍රේණිගත කිරීම් CA – 02 සිට CA දක්වා පහත හෙලා තිබෙන්නේ යැයිද මේ තත්ත්වය මත රට ඉතා භයානක තැනකට තල්ලු වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අද(24) පැවසීය. 24 April 2022
හෙට සිට දින තුනක් පැය 4 ක් විදුලිය කපයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට සිට 27 වැනිදා දක්වා දින තුනක් සියලුම කළාපවලට පැය 4 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (22) පස්වරුවේ පැවසීය. 24 April 2022
ජනපතිගෙන් ත්‍රෛනිකායික මහා නා හිමිවරුනට පිළිතුරු ලිපියක් රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත් රජයටත් ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් සහ යෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකොට මේ සම්බන්ධව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මහා නාහිමිවරුන් දැනුවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ . 24 April 2022
ජනතාව ඉල්ලන වෙනසට ආණ්ඩුව කන් දිය යුතුයි ජනතාව ඉල්ලන විප්ලවකාරී වෙනසට ආණ්ඩුව කන් දිය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 24 April 2022
චීන සිසුන්ගෙන් මෙරට සිසුන්ට මුදල් ත්‍යාගයක් චීනයේ Caihe No.3 ප්‍රාථමික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ චීන යුවාන් ලක්ෂයක මුදලක් ශ්‍රී ලංකාවේ දරු දැරියන් වෙත පරිත්‍යාග කරනු ලැබූහ. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව නිවේදනය කළේය. 24 April 2022
විරෝධතාකරුවෝ අගමැති නිල නිවෙස වටලති ජනාධිපති,අගමැති ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඉවත්වන ලෙස බල කරමින් අන්තර් විශ්ව විද්‍යාල සිසුන් මේ වන විට අග්‍රාමාත්‍ය නිල නිවෙස වටලා දැඩි විරෝධයක් එල්ල කරමින සිටිති. 24 April 2022
කිරිපිටි මිල මෙම සතියේ ඉහළට ? ආනයනික කිරිපිටි මිල ඉදිරි සතිය අවසානයේ නැවත ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 24 April 2022
ඇඹිලිපිටිය එස්.පී. ගාලු කොටුවෙන් පහළට වැටී රෝහලට ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එන්.එස්.මෙන්ඩිස් මහතා ගාලුකොටු පවුරෙන් පහළට වැටි තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව ගාල්ල පොලිසිය පවසයි. 24 April 2022
කොටුව වටේට මාර්ග බාධක කොළඹ කොටුව සහ අවට මාර්ග අවහිර වන ලෙස ස්ථිර මාර්ග බාධක ස්ථාපිත කිරීමෙන් වාහන රියදුරෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති. 24 April 2022
ඇත් දළ රැජිනක සමග අයෙක් මාට්ටු ඇත් දළකින් නෙළන ලද රැජිනකගේ රුවක් සහිත පිලිමයක් රුපියල් ලක්ෂ 50 ක මුදලකට සමාජ මාධ්‍ය හරහා විකිණීමට තැත් කළ පුද්ගලයකු රත්නපුර පලාබද්දල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි . 24 April 2022
’’සුනාමියේ දෙවෙනි රැල්ලට ඔක්කොම ගලවාගෙන යනවා ’’ දැන් පවතින්නේ සුනාමියේ පළමු රැල්ල බවත් දෙවැනි රැල්ල කොයි මොහොතේ හෝ පැමිණියහොත් සියලු දෙනා ගලවා ගෙන යන බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවැසීය. 24 April 2022
සබන් මිල අහස උසට නංවයි සබන් මිල සියයට 100 කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ දැමීමට සබන් ආනයනික සමාගම් කටයුතු කර තිබේ. 24 April 2022
පළාත් රැසකට අද සවස තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (24) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 April 2022
සහල් දුන් විදේශිකයාගෙන් බෙහෙත් ගන්න අත දෙයි වැලිගම නගරයේ අවුවැසි නොතකා සතෝස පොලිමේ සිටි 129 දෙනකුට සහල් කිලෝ පහ බැඟින් ලබාදුන් ඊශ්‍රායල් ජාතික ග්‍රයි රොසම්බ්රක් මහතා රුපියල් 2000 බැගින් බෙහෙත් ගැනීමට ආ පිරිසට පරිත්‍යාග කළේය. 24 April 2022
රඹුක්කන සිද්ධියට හිටපු මැකෝ තනියම විරෝධයක හිටපු මැතිවරණ කොමසාරිස් හා සිමා නිර්ණ කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පස්වරුවේ දැන්වීම් පුවරුවක් එල්ලාගෙන අම්බලන්ගොඩ නගරයේ විරෝධාවක නිරත විය. 23 April 2022
කෝටි 15ක මත්ද්‍රව්‍ය සමඟ තිදෙනකු අල්ලයි කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ දී සිදුකරන ලද වැටලීමකදී රුපියල් කෝටි 15 කට වැඩි වටිනාකමකින් යුත් මත්දුව්‍ය තොගයක් සමගින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුව.. 01 January 2026