ෆිච් රේටින්ග්ස් අනතුරු අඟවයි
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය උග්‍ර වුවහොත් හෝ කල් පැවතුනහොත් පාරිභෝගික භාණ්ඩ, විදුලි උත්පාදන සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ ශ්‍රේණිගත සමාගම් වලට ඉන් දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ෆිච් රේටින්ග්ස් ශ්‍රේණිගත කිරීමේ සමාගම පවසයි.