(යොහාන් භාසුර)
විදුලි කප්පාදුව පැය දෙකයි විනාඩි 20 ක් අද (1) දිනයේ ක්‍රියතේමක කරන්නේ යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
ඒ අනුව පස්වරුවේ පැයක විදුලි කප්පාදුවක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ද, ක්‍රියාත්මක කරන බව එම නිලධාරියා කීය.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අදත් ලයිට් කපයි
Prabath Wednesday, 01 February 2023 11:11 PM
තොපේ අම්මලාට එච්චරයි .තොපි ඔක්කොම ජේ.වී.පී කාරයෝ
චන්දන Thursday, 02 February 2023 07:24 AM
උපයෝගිතා කොමිෂන් සභා අනුමැතිය නැතිව ලයිට් කැපීම නීති විරෝධී යි. ඇමතිවරයා ට නෙවෙයි දඬුවම් විඳින්න වෙන්නේ . අදාල නිලධාරීන් ට. නිලධාරීන් සූදානම් වෙන්න උසාවි ගිහිල්ලා දඬුවම් විඳින්න .