(යොහාන් භාසුර)
ගාල්ල - මාකුඹුර අතර ධාවනය කරන අධිවේගී මාර්ග බස්රථවල ගමන් කිරීමට හෙට (2) සිට පෙරගෙවුම් කාඩිපත් නිකුත් කරන බවත් මහජන බැංකුවෙන් සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් එම කාඩ්පත් මිලදී ගත හැකි බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.
එම කාඩ් නිකුත් කිරීම සම්බන්ධයෙන් බැංකු සමඟ අද ගිවිසුම්වලට එළඹි බව කී මිරැන්ඩා මහතා පළමු අදියර ලෙස අධිවේගී මාර්ගවල ධාවනය වන බස් වල කාඩ්පත හදුන්වා දෙන බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
287
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ල - මාකුඹුර අතර යන්න මාරු කාසි එපා
a Wednesday, 01 February 2023 02:23 PM
ලංකාවේ සියලුම බස්රථ සදහා හදුන්වාදෙන්න.
sharm warn Wednesday, 01 February 2023 03:42 PM
ඇති යන්තම්. . එක පලක් ඇති දෙයක් කරන්න යනව.. මෙ පියවර සාර්ථක වෙව කියා පතනවා.. (කාටවත් කොමිස් කුට්ටියක් යන්නෙ නැතුව ඇති කියලත් හිතනවා. . )
sachith Wednesday, 01 February 2023 04:46 PM
මේ කීවෙනි පාරටද? ඉස්සෙල්ලාම 122 අවිස්සාවෙල්ල බස්වලින් පටන් ගත්තා. ඊටපස්සේ මහනුවර බස්වලට දැම්මා. හැම තැනදීම ෆේල් වෙන්නේ කොන්දොස්තරලා වැඩේට කැමැති නැති නිසා...