IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මිරිස්,ලොකු ලූනු,රතු කැකුළු සහ පාන්පිටි බස්සයි

(යොහාන් භාසුර)

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ හතරක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 25කින්, ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 15 කින්, දේශිය රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 10 කින් සහ පාන්පිටි කිලෝවක මිල රුපියල් 5 කින් අඩු කළ බවත් වියලි මිරිස් කිලෝවක් රුපියල් 1675 කට, ලොකු ළූණු කිලෝවක් රුපියල් 165 කට, දේශීය රතු කැකුළු කිලෝවක් රුපියල් 169 කට සහ පාන්පිටි කිලෝවක් රුපියල් 230 කට හෙට (2) සිට මිලදී ගත හැකි බවත් ලංකා සතොස පවසයි.

 



අදහස් (5)

මිරිස්,ලොකු ලූනු,රතු කැකුළු සහ පාන්පිටි බස්සයි

Muthu Wednesday, 01 February 2023 07:19 PM

සතොසේ සේරම රාක්ක හිස්. ඔතනට යන්නේ දුප්පත් මිනිස්සු. උන්ව රවටන්න එපා...

:       0       0

සුරංග Thursday, 02 February 2023 06:03 AM

සමහර පුද්ගලික වෙළදසැල්වල වියලි මිරිස් රුපියල් 1600/=ගන්න තියෙනවා ඉතින් කොහොමෙයි අඩුකලා කියන්නෙ

:       0       6

Jayasri Thursday, 02 February 2023 08:37 AM

ඕපන් මාකට් එකේ රට ලූනු 150-140,මිරිස් 1500-1600,පාන් පිටි 220-230 .සතොසේ බඩුත් කොලිටි නෑ .මොන නිව්ස් ද මේ ?

:       0       7

sharm warn Thursday, 02 February 2023 11:32 AM

මෙතන රුපියල් 5 ක් 10 ක් අඩු කරලා මාසේ අන්තිමට කියනවා උද්ධමනය සියයට 3 කින් අඩු වෙලාලු. මේවා ගණන් හදන එවුන්ගේ සාපෙළ ප්‍රතිඵල මොනවද කියලා හොයලා බලන්න ඕනි.

:       0       1

fairoos Thursday, 02 February 2023 03:28 PM

එතකොට පෙට්‍රල් මිල වැඩිකරපු එකට සාපේක්ෂව අනිත් භාන්ඩවල මිල ඉබෙම වැඩිවේයි..අනෙ මෙ අම්ඩ බැරිනම් තො‌‌ලොංචි වොලා යන්ඩ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site