ක්රිකට් ටීම් එකෙන්වත් පාඩම් ඉගෙන නොගතොත් දේශපාලනය රනවුට්
ශ්රී ලංකාවේ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමෙන් ඉගෙන ගත හැකි පාඩම් තිබෙනවා, නායකයන් ඒවා ඉගෙන නොගතහොත් රනවුට් හෝ හිට්විකට්වීම වළක්වා ගත නොහැකි බවත්, පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.