IMG-LOGO

නිදහස සැමරීමට විරුද්ධව පාර්ලිමේන්තුව ළඟ උද්ඝෝෂණයක්

(සුජිත් හේවාජුලිගේ)

නිදහස සැමරීමට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු සියයකට ආසන්න පිරිසක් විරෝධතා පුවරු ඔසවාගෙන  පාර්ලිමේන්තුව අසල දියත උයන ආසන්නයේ මේ මොහොතේ විරෝධතාවයක නියැලී සිටිති.

මොවුන් විරෝධතාවයේ යෙදී සිටින්නේ මාර්ගයේ පසෙක එක පෙළකට හිටගෙනය.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන දැඩි කර තිබෙනුද  දැකගත හැකිවිය.



අදහස් (13)

නිදහස සැමරීමට විරුද්ධව පාර්ලිමේන්තුව ළඟ උද්ඝෝෂණයක්

kumudu perera Saturday, 04 February 2023 11:30 AM

ජේවීපී මාලිමාව මේ වැඩේට උස්ගන්වන්නේ ජනාධිපති වෙන්න ඇති. අනිත් සියලුම උන් බලයට ගේන නායකයන්ට හොඳයි සමරන්න රනිල් ජනාථිපති තමයි නරක. මුන් වගේ කුහක හැත්තක්. මුන් බලේට ආවම එහෙම මේ උළෙලවල් නැහැ. ඉල්මහ සමරුව විතරද ? අහෝ මේ වගේ ගොබ්බ හැත්තක්.

:       8       37

යෝගා Saturday, 04 February 2023 11:40 AM

පවු. එක්කෝ ගහලා නාවයි නැත්නම් නාවල ගහයි..!

:       1       53

ජගත් ලියනගේ Saturday, 04 February 2023 12:03 PM

ජයවේවා . හදවතින්ම ඔබලා සමඟයි .

:       26       7

Sunil Saturday, 04 February 2023 12:10 PM

මෙයට සහභාගී වන සියලු දෙනාට මගේ ආචාරය.

:       37       7

Bamunuarachchi Saturday, 04 February 2023 01:34 PM

ජල ප්‍රහාර දෙන්න එපා වැලි ප්‍රහාර දෙන්න. එතකොට මේ අය sand blast වේවි...!

:       9       44

chathuriSaturday, 04 February 2023 05:55 PM

තුහ් ...නොදමකින් මලපෙරේතයා !!!

:       39       6

arschfikaaSaturday, 04 February 2023 11:19 PM

ඔය බමුණව වැලි ප්‍රහාරවලින්ම ගසා මරළා දාන්න. පින්සිද්දවෙයි.

:       5       1

BamunuarachchiSunday, 05 February 2023 09:06 AM

ජෙප්පෝ දෙදෙනෙකුට තදවෙලා.

:       2       8

kanchana Saturday, 04 February 2023 05:56 PM

ජයවේවා , අරගලයට ජයවේවා.

:       46       7

Kumara Saturday, 04 February 2023 06:59 PM

ඔය වස මුඩුක්කුව පොළවටම සමතලා කරන්න.

:       1       0

Dona Saturday, 04 February 2023 08:20 PM

නොදකින් බමුණා මූ තාමත් කඩේ යනවා. මුටත් කොමිස් ලැබෙනවා ඇති.

:       3       3

podiekaaSunday, 05 February 2023 02:09 PM

නට්ලූස් වෙච්චි මර ළතෝනියක් වගේ... දමිළයින්ටයි, ජෙප්පන්ටයි දොස්කියන එක තමයි එයාගේ ජොබ් එක.

:       1       1

Bamunuarachchi Sunday, 05 February 2023 03:12 PM

ඈ... මම කිව්වේ අරගල කාරයින් sand blast කරන්න කාටවත් කඩේ ගියේ නැහැ. අතේ සල්ලි තිබෙනවා නම් බඩු තිබෙන කඩේකට මම යනවා. මම අරගල කරලා මංකොල්ල කන කඩවලට යන්නේ නැහැ. 2022 දැක්කා මංකොල්ල කාපු හැටි..

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 95 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 675 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site