
(අංජුල මහික වීරරත්න)
නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අද පෙරවරුවේ සිදු කෙරිණි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, හිටපු කථානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසුරිය, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක මහත්වරු එම අවස්ථාවට සහභාගී වූහ.
(ශාන්ත රත්නායක)



2025 දෙසැම්බර් මස 30
113
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිදහස වෙනුවෙන් ඩී.එස් පිළිරුවට උපහාර
Naleen Saturday, 04 February 2023 12:10 PM
ලංකාවේ නියම නායකයෝ සිටියානම්, අද රට මෙතැන තියෙන්න විදියක් නැහැ. වලව් මාන්නය ඔලුවට ගහපු DS කියන්නෙත් මේ රටේ අද වැටීමට වගකිවයුතු තවත් වගඋත්තර කරුවෙකු පමණයි
kamal Saturday, 04 February 2023 02:03 PM
ඩි.බි ජයතිලක උත්තමයාට තානාතිපතිකම දීලා ඉන්දියාවට පිටත්කරලා දිනා ගත්ත එකද සමරන්නේ?
Sunil Sunday, 05 February 2023 09:39 AM
තමන් සාදාගත් දේශපාලන පක්ෂයට නුදුරේදීම අත්වන ඉරණම ගැන හිතන කොට, ඩී.එස්. මැතිතුමාටත් ලැජ්ජා හිතෙයි.