(අංජුල මහික වීරරත්න)
75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් සිරකරුවන් 622 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබේ.
අදාල සිරකරුවන් අද දිනයේ දී ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
113
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සිරකරුවන් 622 ජනපති සමාව
Piyasingha Saturday, 04 February 2023 01:18 PM
හිරේ යන්නේ වැරැදි කළොත් ජනාධිපති... ඒ අයව නිදහස් කළා කියන්නේ නඩුකාරයාගේ තීන්දුව වැරැදියි.
නිමල් Saturday, 04 February 2023 02:52 PM
තවත් වරදක් කර නැවතත් සිරගතවෙන තුරු නිදහසක් තියෙන්නෙ මේ කියන 622 ට පමණයි මේ අතරේ ඉදුනිල් හිටියොත් උගේ ගම්ප්‍රදේසයේ ඔක්කොමලා නැවතත් සිරගත වෙනවා.