රත්‍රං මිල පහළට
ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රන් පවුමක මිල රුපියල් 156,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 169,000 ක් දක්වා ද, අඩු වී ඇති බවත් මාස අටකට අධික කාලයකට පසුව වාර්තා වූ අඩුම මිල මෙය බවත් කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.