IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


වෙඩි මැද හරක් හොරු පනිති

(පද්මසිරි ගාර්දියවසම්  )                    

වලස්මුල්ලේ සිට හක්මණ දෙසට   එළ ගවයෙකු හොරෙන් පටවා ගමන් ගත්  ත්‍රීරෝද රථයක් පසුපස හඹා ගිය වලස්මුල්ල පොලිසියේ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිළධාරින් පිරිසක් එය නවත්වා ගැනිමට  මීඇල්ල පනන්වෙල ප්‍රදේශයේ දි  ටී 56 ගිණි අවියකින් අහසට වෙඩි තැබූවද ත්‍රීරෝද රිය නොනවත්වා පලාගිය බව  වලස්මුල්ල පොලිසිය කියයි .

අද  (29) අලුයම හයට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් කිසිවෙකුට  තුවාලයක් හෝ හානියක් සිදුවී නැතැයි පොලිසිය පවසයි .

පොලිසිය  අහසට වෙඩි තැබූවද නොනවත්වා පලාගිය ත්‍රීරෝද රිය හක්මණ ,මී ඇල්ල මුස්ලිම් පල්ලිය පිටුපස අතහැර දමා  සැකකරුවන් පලාගොස් තිබේ .

ත්‍රිරෝද රථය හා එහි පටවා ගෙන පැමිණි එළ ගවයා පොලිස් බාරයට ගෙන ඇත .

තංගල්ල කොට්ඨාස බාර ජෙශ්‍යඨ් පොලිස් අධිකාරි කේ .බී .කීර්තිරත්න ,තංගල්ල සහකාර පොලිස් අධිකාරි (2) ආර්.ඒ.එම්.ජේ.ආරියරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වලස්මුල්ල පොලිසිය සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට පරීක්ෂණ පවත්වයි .

 



අදහස් (2)

වෙඩි මැද හරක් හොරු පනිති

JOSEPH Thursday, 29 June 2023 10:38 AM

හජ් සමරන්න

:       0       9

Bamunuarachchi Thursday, 29 June 2023 04:17 PM

ජවිපෙ කාරයෝ වෙන්න ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site