IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

රටෙි භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දැනටමත් 50%කට වැඩි බදු මගින්  දායකත්වයක් දක්වන  බැවින් බැංකු පද්ධතියට තවදුරටත් බරක් නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

 මිලියන 57 ක් වන තැන්පත්කරුවන් ආරක්ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා කීය.

 දැනටමත් රැස්කර ඇති EPF අරමුදල්වලට අත නොතබන බවට සහතික වූ මහබැංකු අධිපතිවරයා අතර EPF සඳහා අවම වශයෙන් 9% පොලියක් සහතික කරන බව කීය.



අදහස් (3)

මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

ලුම්බිණි Thursday, 29 June 2023 10:59 AM

දේශපාලන කතා නොකර තමන්ගේ වැඩේ කළා නම් නේද හොඳ?

:       19       25

Bamunuarachchi Saturday, 01 July 2023 11:20 AM

කිවුවොත් ගොන් කතාවක්ම තමයි

:       0       0

Jagath Wickramasekara Thursday, 29 June 2023 02:25 PM

සියලු දුෂ්කර කාර්යයන් පිළිබඳව කටයුතු කිරීම ගැන ස්තුතිවන්ත වෙමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site