IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ණය යෝජනාව අද හවස මුදල් සභාවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව සාකච්ඡා කිරීම සඳහා මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අද (29) පස්වරු 2.00ට  රැස්වීමට නියමිතය.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ මුදල් කාරක සභාවේ අනුමැතිය ලබාගැනීමෙන් පසුවය.

ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අනිද්දා(1) පැවැත්වේ.



අදහස් (1)

ණය යෝජනාව අද හවස මුදල් සභාවට

Jagath Wickramasekara Thursday, 29 June 2023 02:23 PM

සුබපැතුම්...! මේ පටලැවිල්ල වහාම ඉක්මණින් විසඳිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site