හිසේ කැක්කුමෙන් සිටි සිසුවාට චිත්ර ගුරුගෙන් පහර
හිසේ කැක්කුම බව කියමින් මේසයේ හිස තබාගන නිදා සිටි, වේයන්ගොඩ ප්රදේශයේ ප්රසිද්ධ පාසලක දහතුන් හැවිරිදි සිසුවකුගේ බෙල්ලෙන් අල්ලා, හිසට හා කන් දෙකට ගැසූ බව කියන එම පාසලේ චිත්ර ගුරුවරයකුට එරෙහිව ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ලැබී ඇත