
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)
ඉංගිරිය මහ ඉංගිරිය පිහිටි බෝක්කුවකින් ඇලකට වැටී පුද්ගලයකු මියගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය හඳපාන්ගොඩ පන්සල හන්දිය පදිංචිව සිටි බන්දුල ප්‍රියන්ත ජයකොඩි නැමැති 55 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
මියගිය අය ඇළ මාර්ගයට ඉහළින් ඇති බෝක්කු කණුව මත නිදාගෙන සිටියදී බෝක්කුව තුළට වැටි මෙම මරණය සිදුවී ඇති බව ඒ අසල ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳ සැලක සවිකර තිබූ සීසීටීවී කැමරාව නැරඹීමේදී නිරීක්ෂණය වූ බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බෝක්කුවෙන් ඇලට වැටී අයෙක් මරුට
Bamunuarachchi Monday, 13 November 2023 11:43 PM
ඕකත් වැඩක්ද. ඇමතිලා කියනවා උන් පැදුරෙන් බිමට වැටිලා උන්ගේ කොන්ද කැඩිලා කියලා.