ග්‍රාම නිලධාරීන්ට සාමදාන විනිශ්චයකාර තනතුර
ස්ථිර සහ සක්‍රීය සේවයේ නියුතු සියලුම පරිපාලන ග්‍රාම නිලධාරියෙක්ම නිල බලයෙන් ශ්‍රී ලංකා ජනරජයේ සාමදාන විනිශ්චයකාරවයෙක් කරමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.