(ජයන්ත ජයවර්ධන)
බන්ධනාගාර ගතව සිර දඩුවම් විදින සැකකරුවකු මහ මගදී මාලයක් කඩා ගැනීමේ චෝදනාවක් සම්බන්ධ තවත් නඩුවකට අද (23) දෙයියන්දර මහේස්ත්රාිත් අධිකරණයට ඉදිරිපත් කර පසුව සිරමැදිරියට දැමීමෙන් පසුව පලාගොස් ඇතැයි දෙයියන්දර පොලිසිය පවසයි.
සැකකරුවට විරුද්ධව පැවැති නඩුව අවසන්වී මහේස්ත්රාිත් අධිකරණයේ වැඩකටයුතුද අවසන්වූ පසුව බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සැකකරු සිරමැදිරියට දමා ඇති බවත් පසුව සැකකරු කෙසේ හෝ පලාගොස් ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගැනිමට බන්ධනාගාර නිලධාරීන් හා දෙයියන්දර පොලිසිය පරික්ෂණ පවත්වයි
2025 දෙසැම්බර් මස 16
9
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිරකරුවෙක් පනී
wedage Thursday, 23 November 2023 03:49 PM
මෙයාට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගන්න.. ඔවුන්ට මුදල් ලැබුණු ප්‍රමාණය පරීක්ෂා කරන්න...
Bamunuarachchi Saturday, 25 November 2023 01:28 AM
සිරමැදිරියට දැමීමෙන් පසු පැනලා ගිහිල්ලා. මරු කතාව. සිරමැදිරියේ හිලක් තිබිලා වත්ද?