‘‘ජනවාරි වැට් බද්දට විදුලිය අහුවෙන්නේ නෑලු‘‘ ජනවාරි මාසයේදී වැට් බද්ද ඉහළ නැංවීමට කටයුතු කළ ද , එය විදුලි බිල ඇතුළු අංශ කිහිපයනට බල නොපාන බව මුදල් රාජ්‍ය අමාත්‍ය හා වැවිලි ව්‍යවසාය ආමත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 18 November 2023
බදුල්ලේ මාර්ග රැසකට පස් කඳු වැටේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා වැටී ඇති මාර්ග කිහිපයක් අද 18 අලුයම සිට පස්කඳු කඩාවැටී අවහිර වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 18 November 2023
මොන සුරංගනා කතා කිව්වත් අන්තිම තීන්දුව ගන්නෙ ජනතාව මුදලේ බලයෙන් සහ ආණ්ඩු බලයෙන් මාධ්‍ය වල කුමන දුස් ප්රවෘත්ති පළ කළත් පාර්ලිමේන්තුවේ දී සුරංගනා ලෝක මැව්වත් අවසන් තීන්දුව ගන්නේ ජනතාව බව සජබ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 18 November 2023
ක්‍රිකට් ගැන සෙවීමට තේරීම් කාරක සභාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සෙවීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි පත් කරන්නැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. 18 November 2023
පිහිනුම් තටාකය අවුරුදු 6ක දැරිය බිලීගනියි සංචාරක හෝටලයක පිහිනුම් තටාකයකට ඇදවැටී අවුරුදු 6 ක දැරියක මියගොස් ඇති බව බදුරලිය පොලිසිය පවසයි. 18 November 2023
කෝප් සභාපතිට එරෙහිව සජබෙන් විශ්වාසභංගයක් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට බාර දීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත. 18 November 2023
ආසියානු ශූරයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කෝටි 3 ක තෑගි දෙයි චීනයේදී පසුගියදා පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්ක දිනාගත් තරුෂි කරුණාරත්න රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් ඇතුළු එම ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනු සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි 3 කට ආසන්න ත්‍යාග ප්රදානය කළේය. 18 November 2023
පාලිත මහීපාල නව සෞඛ්‍ය ලේකම් සෞඛ්‍ය සේවා හිටපු අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. 18 November 2023
නොරොච්චෝලේ යන්ත්‍රයක් නවතී:කැලණිතිස්සටත් සති හයක නිවාඩුවක් විදුලි බලාගාරදෛවන ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කිරිමට සිදු වූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි 18 November 2023
පළාත් රැසකට අදත් සවස තද වැසි දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 November 2023
දැත් දෙපා නැතත් ශිෂ්‍යත්වයෙන් හපන් කම් උපතින්ම අත් දෙක සහ පාද දෙක අහිමිවූ දරුවකු මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 160 ක් ලබාගෙන සමත්වී ඇතැයි වාරියපොල ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයෙන් වාර්තා වේ. 18 November 2023
නන්දලාල් බ්ලූම්බර්ග් වෙබ් අඩවියට කියු දේ චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟ වූ කොන්දේසි අනෙකුත් ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ හුවමාරු කරගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බ්ලූම්බර්ග් වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කර ඇත. 17 November 2023
අකුරණ නගරය දින 30ට පස් වතාවක් යටවේ මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ සිට ඇද හැළෙන අධික වර්ෂාව හෙතුවෙන් අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔය සහ දුනුවිල මාර්ගයෙන් ගලා යන වහගල ඔය පිටාර ගැලීම නිසා අකුරණ නගරයේ ජලයෙන් යට වී ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනය නැවතී ගියේය. 17 November 2023
එස්.අයිගේ ටීෂර්ට්ය ඇඳ බැකෝ එලවලා පොලිස් නිල ලාංඡනයක් සහිත ශරීර සුවතා ටීෂර්ට් එකක් හැඳ සිටි 24 හැවිරිදි බැකෝ යන්ත්‍ර රියදුරකු කොළඹ ආර්. ඒ. ද .මෙල් මාවතේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි. 17 November 2023
ජනපතිගෙන් මාලදිවයිනේ නව ජනපතිට සුබ පැතුම් මාලදිවයින ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වු ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වීය. 17 November 2023
හොරෙන් ගෙනා කෝටි130ක දුම්වැටි ග්‍රෑන්ඩ්පාස්වලදී මාට්ටු තීරුබදු රහිතව හොර රහසේ මෙරටට ආනයනය කර තිබූ රුපියල් කෝටි130 ට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් කන්ටේනරයක් ද සමග විශේෂ කාර්ය බලකාය විසින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී දී අත්අඩංගුවට ගනු ලැබ ඇත 17 November 2023
IMF දෙවන වාරිකය දෙසැම්බරයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන දෙවන ණය වාරිකය නිදහස් කිරීම දෙසැම්බර් මාසය වන විට සිදුවනු ඇතැයි විශ්වාස කරන බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 17 November 2023
දයාසිරිගේ අභියාචනය ප්‍රතික්ෂේපයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලිමින් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ අභියාචනය බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (17) ප්‍රතික්ෂේප කළේය. 17 November 2023
දූෂණ විරෝධී පනත බලාත්මක වේ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරකට කතානායකවරයා අද (17) සහතිකය සටහන් කළේය. 17 November 2023
බදුල්ල විහාරමහාදේවියේ දුලනිට ලකුණු 198 ක් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ලබා ගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට බදුල්ල විහාරමහාදේවී බාළිකා විදුහලේ ඩබ්ලිව් .එම්.දුලිනි සංදිනි (10) සිසුවිය සමත් වූවාය . 17 November 2023
ප්‍රමෝද්‍ය ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකට කැඳවයි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයට ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ලබන අඟහරුවාදා (21 වැනිදා) පෙරවරුවේ කැඳවන බව එම ඒකකයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 17 November 2023
’’අමාරුයි කිව්වට දරුවො හොඳට විභාගෙ ලියලා’’ ශිෂ්‍යත්ව විභාගය අමාරු යැයි සමහරු මත පළ කළත් දරුවන් හොඳට විභාගය ලියා ඇති බව ප්‍රතිඵල ලයිස්තු බැලීමේදී පැහැදිලි වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. 17 November 2023
මහබෙල්ලන ප්‍රාථමිකයේ හෙවිදුට ලකුණු 198ක් මෙවර 5 වසර විභාගයෙන් බණ්ඩාරගම අලුබෝමුල්ල මහබෙල්ලන ප්‍රාථමික විද්‍යාලයේ හෙවිදු හසරැල් පෙරේරා ලකුණු 198 ක් ලබාගැනීමට සමත් වී ඇත 17 November 2023
ජලය විකුණන්න කැබිනට් පත්‍රිකාවක් දාලා ජනපති ඉදිරිපත් කළේ ඩිස්නිලන්තය පෙන්වා රට සෝමාලියාවට දක්කන අය වැයක් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 17 November 2023
විපක්ෂයේ ඉන්නෙ දෙබිඩ්ඩෝ ක්‍රිකට් ආයතනය හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දු ගැන විපක්ෂය දෙවිදියකට කතා කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 17 November 2023
ලිංගික හිංසන කරපු කෝප් ලොක්කා කවුද? කෝප් කමිටුවේ නිලධාරිනියකට එහි හිටපු සභාපතිවරයකු ලිංගික හිංසන කර ඇතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. . 17 November 2023
ජනපති ලෝක නායක හමුවක් අමතයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) සවස ’’ගෝලීය දකුණේ හඬ’’ සමුළුවේ රාජ්‍ය නායක සැසිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඇමතීමට නියමිත ය. 17 November 2023
’’ අපි ගිනි කන්ද උඩ සොසේජස් බැදගෙන කනවා’’ අපි ගිනි කන්ද උඩ තාච්චිය තියාගෙන සොසේජස් බැදගෙන කන ජාතියක් යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 November 2023
කොම්පඤ්ඤ වීදියේ පුංචි යුද්දයක්:පොලිසිය ගිනි තියන්න හදලා කොළඹ දකුණු කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට කොම්පඤ්ඤ වීදිය 57 වත්ත අසලදී පහර දෙමින් පෙට්‍රල් විසිකර ගිනි තැබීමට උත්සාහ කරමින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් පිරිසක් අහසට වෙඩි තබා පාලනය කර නව දෙනකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤ වීදිය පොලිසිය කියයි. 17 November 2023
කෝප් කමිටු රැස්වීම් නවත්වයි කෝප් කමිටුව නැවත දැනුම් දෙන තුරු රැස් නොවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 17 November 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026