IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සුපිරි ඩීසල්, සුපිරි ප්‍රෙට්‍රල්, භූමිතෙල් මිල පහතට

(යොහාන් භාසුර)

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන වර්ග තුනක් මිල පහත දැමූ බව ලංකා ඛනිජතෙල් සංස්ථාව පවසයි.

ඒ අනුව ඔක්ටේන් 95 සුපිරි ප්‍රෙට්‍රල් ලීටරයක් රුපියල් හතකින් අඩු කරන බවත් නව ලීටරයක මිල රුපියල් 440කි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහත දමන අතර එහි නව මිල 386කි. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 12 කින් පහත දමන අතර එහි නව මිල රුපියල් 245කි.

ප්‍රෙට්‍රල් ඔක්ටේන් 92 සහ ඩීසල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවේ.



අදහස් (8)

සුපිරි ඩීසල්, සුපිරි ප්‍රෙට්‍රල්, භූමිතෙල් මිල පහතට

චන්දන Sunday, 31 March 2024 09:51 PM

සුපිරි එවුන් ගෙ වාහන ඩීසල් ...ඒක නිසා 76 කින් අඩු කරගෙන. වරෙල්ල ඡන්දෙ ඉල්ලගෙන..

:       0       1

ravin Monday, 01 April 2024 05:56 AM

ඕන්න ඡන්ද සූත්‍රය....

:       0       1

NDF Monday, 01 April 2024 06:51 AM

Prado, Montero, V8, Benz, BMW භාවිත කරන සුපිරි පන්තියට සහනයක් ලෙස සුපිරි ඉන්ධන මිළ අඩු කරන ලද බවයි.

:       0       10

sk Monday, 01 April 2024 08:32 AM

ලොකු අයට සහන

:       0       8

HD Monday, 01 April 2024 09:44 AM

පොඩි එකාටම කෙලවෙන මරු මිල සූත්තරේ

:       0       7

PATTA hora Monday, 01 April 2024 10:15 AM

දැන් ඉතින් උඹලා ඇ@ කහ කහ බලාගෙන ඉඳපල්ලා.

:       0       2

අරවින්ද මොනරවිල Monday, 01 April 2024 10:45 AM

ඡන්දයට බෙන්ස්, බි.එම්.ඩබ්ලිව්, V8, ප්‍රාඩෝ වලින් රට පුරාම දුවන්න, අපේ මැති ඇමැති උතුමන්ට සහන මිලට ඉන්ධන මිල ලබාදීම කාලීන අවශ්‍යතාවයක්. ඒක තේරුම් ගත්තු පීං ජනපතිට ජයවේවා..!

:       0       8

Kazi Shajahan Monday, 01 April 2024 11:45 AM

ඕවාගේ මිල හදන්නේ මොලේ නැති ගොන් හත්තද ?මිනිස්සු ගොඩක් දෙනා පාවිච්චි කරන එක කිසිම අඩුවක් නැහැ ,5% පාවිච්චි කරන ලොකු මිනිසුන්ගේ වාහන වලට අඩු කරලා.වරෙල්ලාකෝ චන්දෙ ඉල්ලාගෙන

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site