IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කේක් කිලෝව 400කට දෙන හැටි ජයවර්ධන කියයි

(මහින්ද නිශ්ශංක)

බිත්තරයක මිල රුපියල් 35 දක්වාත්,මාජරින් සඳහා පනවා ඇති බද්ද නිදහස් කළහොත් කේක් කිලෝවක් රුපියල් 400කට වෙළෙඳපොළට ලබාදිය හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.

දැනට හොඳ තත්ත්වයේ කේක් කිලෝවක මිල රුපියල් 1000ක් පමණ වන බවත් බිත්තරයක් රුපියල් 35කට ලබා දෙන්නේ නම් කේක් කිලෝවක මිල රුපියල් 100කින් පහත දමන බව ද ඔහු කියයි. 

මාජරින් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 900ක බද්ද ඉවත් කරන්නේ නම් කේක් කිලෝවක් රුපියල් 400කට ලබා දිය හැකි බව ද ඔහු පවසයි.  



අදහස් (5)

කේක් කිලෝව 400කට දෙන හැටි ජයවර්ධන කියයි

රංබොඩ Monday, 01 April 2024 11:35 AM

කේක් වලිනුත් අධික ලාභ ලබන්න ගියහොත් ගිය අවුරුදු වගේම මේ පාරත් බේකරි හිමියන්ටම තමයි කේක් කන්න වෙන්නෙ .ජනතාව කේක් ගන්න එකක් නෑ.

:       0       14

අරවින්ද මොනරවිල Monday, 01 April 2024 11:45 AM

පාන් වල ගානටම කේක් ගේන්නද හදන්නේ, එපා යකුනේ අපේ සීනී වැඩිවෙයි. ඔය තියෙන ගානම හොදා එහෙම නැත්නම් අවුරුද්දට බත් වෙනුවට කෙක් කනවා අපේ කට්ටිය.

:       0       16

Discount Anihi Monday, 01 April 2024 11:49 AM

අවුරුදු නිසාද ,විකිනෙන්නේ නැති නිසාද ?

:       0       13

ravin Monday, 01 April 2024 01:07 PM

ඉතිහාස පොතේ ප්‍රංශ විප්ලවය මතක් වුණා... 14 වැනි ලුවී රජුගේ බිසව මාදි ඇන්ටොනෙට් කිව්වලු පාන් නැතිනම් කේක් කාපන් කියලා... පාන් කෑල්ලක් කන්න බැරිව ඉන්නේ අපිට...!?

:       0       5

දිමුත් Monday, 01 April 2024 06:19 PM

අපි දැන් කේක් කන්නෙ නැහැ හලෝ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site