ඩඩ්ලි, ආණ්ඩුවේ හොඳ නරක දෙකම දකී
අපි දේශපාලනය කරලා හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු, මේ ආණ්ඩුව මීට අවුරුද්දකට පෙර ගත්ත තීන්දුවක ප්‍රතිඵල අපට පේනවා. හැබැයි මදි, අඩුපාඩු කතා කරන්න හුඟක් අය ඉන්නවා හැබැයි හොඳ දේ කතාකරන්න ඉන්න පිරිස අඩුයි, නමුත් රජය වගකීමක් හැටියට අරගෙන තියෙන්නෙ මල්වට්ටියක් නෙමෙයි, බෝම්බ වට්ටියක් බව අරලිය සමූහෝ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේය.