විස මත් රකුසාට අද රටම එකට එරෙහි වෙයි
දිවයිනේ සියලුම පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන වල කාර්ය මණ්ඩල විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ’’රටම එකට ජාතික මෙහෙයුම ’’ වැඩසටහනට අද සජීවීව සම්බන්ධ වීමට නියමිතය.