හොර ලිපිහැදූ දෙකක් රිමාන්ඩ්
ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්,ඉතුරුම් පාස් පොත් හා බැංකු ලේඛන ඇතුළු රජයේ ඕනෑම ලේඛනයක් මුද්‍රණය කර ලබාදීමේ හොර කච්ඡේරියක් කඩවත ප්‍රදේශයේ පවත්වාගෙන ගියේ යයි කියන ග්‍රැපික් ඩිසයිනර් හා ඔහුගේ ගෝලයා ලබන 29 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(15)නියෝග කළේය.