
(විමුක්ති එස් රුද්‍රිගු)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සම්බන්ධකම් පවත්වන චෝදනා එල්ල වී තිබෙන පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල් නැමැත්තා ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රය අනිද්දා(18) විභාගයට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ජයසිංහ මහත්මිය නියෝග කළේය.
දෙපර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් තනුජා ජයසිංහ මහත්මිය මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd