දවසේ කාලගුණය බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 June 2024
නීතිපති සේවකයන්ට පාටියක් දී ගෙදර යයි නීතීපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය පසුගිය 27 දායින් අවසන් විය. 28 June 2024
අනතුරින් උසස් පෙළ සිසුවා මරුට පොළොන්නරුව බකමූණ - ගිරිතලේ ප්‍රධාන මාර්ගයේ දී යතුරුපැදි දෙකක් ගැටී සිදු වූ අනතුරකින් උසස් පෙළ අධ්‍යාපන ලබන සිසුවකු මියගොස් ඇති බව බකමූණ පොලිසිය කියයි. 28 June 2024
‘‘ආණ්ඩුව සත්‍ය තොරතුරු වසන් කර හොඳ රඟපෑමක‘‘ ජනතාවට රටේ තත්ත්වය ගැන සත්‍ය තොරතුරු වසන් කර වසර දෙකෙන් රට ගොඩ ගෙන ඇති බවට ප්‍රචාරය කරමින් රජය අමිතාබ් බච්චන්ට නොදෙවෙනි රඟපෑමක නිරත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 28 June 2024
ඉන්දියාව ලෝක කුසලාන අවසන් මහ තරගයට ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අද (28) අළුයම සමත් විය. 28 June 2024
පනින්න කලින් පන්නන්න මෙහෙයුමක් සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇත. 28 June 2024
ඉතාලියේදී ලාංකික බිරියට පිහියෙන් ඇන සැමියා එල්ලී මියගිහින් ඉතාලියේ රෝම නගරයේ රැකියාවක නිරතව සිටින ලාංකික කාන්තාවකට පෙරේදා (26) පිහියකින් ඇන බරපතළ තුවාල කළේ යැයි කියන සැමියාගේ සිරුර ඔවුන් පදිංචිව සිටි නිවසේ බාල්කයේ ඇඳ ඇතිරිල්ලකින් එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. 28 June 2024
ලංකාවේ හිරුණි ෆින්ලන්තයේ දී මරාදමලා ෆින්ලන්තයේ වැන්ටා නගරයේ ටිකුරිල්ලා ප්‍රදේශයේ මහල් නිවාසයකදී ලාංකික කාන්තාවක ඝාතනයට ලක්ව ඇතැයි ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත වාර්තා කළේය. 28 June 2024
බස් දුම්රිය ගැටුමින් 6 ක් මරුට ස්ලොවේකියාවේ, මගී බස් රියක් සහ මගී දුම්රියක් ගැටී සිදුවුණු අනතුරකින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. දුම්රියේ ගැටුණු බස් රථය පොඩි පටට්ම් වූ බව පැවැසෙයි. 28 June 2024
ආඳාදොල මල්ශාලා හිමිකරු ඝාතකයා එළියට අම්බලන්ගොඩ ආදාදොල ආවාස වත්ත පදේශයේදී මළ මිනී පවාහනය කරනු ලබන මෝටර් රථයක් තුළ මල් ශාලා හිමිකරු ඝාතනය කළා යයි කියන තැනැත්තා අද (27)නීතීඥයකු මාර්ගයෙන් භාරවීමෙන් පසු සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 27 June 2024
විශ්‍රාමිකයන් 419 කට කෝටි 4ක් වැඩිපුර බෙදලා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දහතුනකින් විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයන් 419 දෙනකු සඳහා රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වැඩිපුර ගෙවා රජයට පාඩු කර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය. 27 June 2024
කසිප්පු අල්ලන ගිය පොලිසියට බඹරු ඇනලා කසිප්පු වැටලීමකට ගිය කැකිරාව පොලිසියේ සැරයන්වරුන් හත් දෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුළත් කර ඇතැයි කැකිරාව පොලිසිය සඳහන් කරයි. 27 June 2024
ප්‍රධාන මාර්ගයේ දුම්රිය අදත් අවුල් මීරිගම දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීල්ලක් කැඩීයාම හේතුවෙන් අද සවස සිට රාත්‍රිය දක්වා පැය කිහිපයක් දුම්රිය ධාවනය බාධා සිදු විය . 27 June 2024
මූල්‍ය වංචා කළ ඉන්දියානුවේ 60ක් මෙරටදී මාට්ටු මෙරට තුළ නීතිවිරෝධීව රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා මූල්‍ය ජාවාරමක් සිදු කළැයි කියන ඉන්දියන් ජාතිකයෝ හැට දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 27 June 2024
ගැටහැත්තේ කන්දක් නාය යයි ඇහැලියගොඩ ගැටහැත්ත උඩුවක ප්‍රදේශයේ අද (27) දහවල් සිදුවූ විශාල නාය යාමක් නිසාවෙන් නිවාස අටක් සම්පූර්ණයෙන් යටවී ඇතැයි ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි. 27 June 2024
ජනපති කතාවට පාර්ලිමේන්තු විවාදයක්! ජනාධිපතිවරයා ලබන 2 වැනිදා පාර්ලිමේන්තුව අමතා කරන කතාව සම්බන්ධයෙන් විවාදයක් ලබා ගැනීමට විපක්ෂය බලාපොරොත්තුවෙන් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 27 June 2024
විජයදාසට එරෙහි වාරණය දීර්ඝ කෙරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස තේරී පත් වූ අධිකරණ ඇමති අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරථි දුෂ්මන්ත මහත්වරුන්ට එම ධූරවල කටයුතු කිරීම සහ එම තෝරා පත් කරගැනීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝග ලබන මස 29 දින දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(27) නියෝග කළේය. 27 June 2024
බඹර ප්‍රහාරයෙන් කතුන් හතක් රෝහලේ හපුතලේ සර්වුඩ්වත්තේ අද(27) සවස තේ දළු කඩමින් සිටි කාන්තාවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් හයදෙනකු හපුතලේ දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ දිසාරෝහල පවසයි. 27 June 2024
පොහොට්ටුවේ 21කට තෑග්ගක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට ආණ්ඩුවේ ප්රබලයකුගේ මැදිහත්වීමෙන් මාසිකව රුපියල් ලක්ෂ දෙක බැගින් දීමනාවක් ගෙවන බව එම පක්ෂ ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත. 27 June 2024
ගුරු - විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය කරන්න වෙයි රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු යැයිද යම් හෙයකින් පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන්නේ යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 27 June 2024
පළමු ශ්‍රේණියට සිසුන් ගැනීමේ අයැදුම්පත් හෙට ලංකාදීපයේ රජයේ පාසල්වලට ලබන වසරේ පළමු ශ්රේණියනට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයැදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර ඇත. 27 June 2024
නව සංවර්ධන ව්‍යාපෘති අරඹන්න හයිය ලැබුණා මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව ණය හිමි පාර්ශව සමඟ ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ රටේ ආර්ථික අර්බුදය අවසන් කර බංකොලොත් බවින් මිඳුණු බවට තහවුරු වූ බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 27 June 2024
පාකිස්තානයට රස්නෙ වැඩිවේ: මරණත් ඉහළට දකුණු පකිස්තානයට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් දිනකට 30 - 40ත් අතර ප්‍රමාණයක් මිය යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 27 June 2024
අනධ්‍යන සේවක වර්ජනයෙන් සරසවි සියලු කටයුතු අඩාලයි විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ජල, විදුලිය, ඇතුළු අන්තර්ජාල පහසුකම් පවා අත්හිටුවා ඇති බව විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපතිනි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය විශාකා සූරියබණ්ඩාර මහත්මිය පැවැසුවාය. 27 June 2024
දකුණු අප්‍රිකාව අවසන් මහ තරගයට දකුණු අප්‍රිකානු පිල විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අද (27) පෙරවරුවේ සමත් විය. 27 June 2024
පළාත් පාලන සුළු සේවකයන් 8435ක් ස්ථිර වෙයි පළාත් පාලන ආයතන වල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 June 2024
ආඩම්බරකාර ලැරී 6වැනි හාම්පුතා එනතෙක් මඟ බලා සිටියි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරු 5 ක් සමඟ වාසය කිරීමට වාසනාවන්ත වූ ලැරී, 6 වැනි අග්‍රාමාත්‍යවරයා පැමිණෙන තෙක් අග්‍රාමාත්‍ය නිල නිවසට වී බලා සිටින බව එරට මාධ්‍ය වාර්තා කළේය. 27 June 2024
හිටපු රුසියානු ආරක්ෂක ඇමැති-මාණ්ඩලික ප්රධානීට ජාත්‍යන්තර වරෙන්තු හිටපු රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු සහ මාණ්ඩලික ප්‍රධානී සාමාන්‍ය වැලරි ජෙරසිමොව් අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. 27 June 2024
නුවරඑළියේ පොදු වැසිකිලියක මළ සිරුරු දෙකක් නුවරඑලිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑලිය බස් නැවතුම්පොලේ පිහිටි පොදු වැසිකිලියට ගිය පුද්ගලයන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බව නුවරඑලිය මුලස්ථාන පොලිසිය කියයි. 27 June 2024
කොළඹ ගං වතුරේ සුල මුල සොයයි කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි වාර්තා කැඳවන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේම්වරුන්ට උපදෙස් ලබා දුන්නේය. 27 June 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026