
(යොහාන් භාසුර)
ජනාධිපතිවරණයට ස්වාධීන අපේජෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද ලකුණ ලෙස ඉදිරිපත් කර ඇති ‘ගෑස් සිල්න්ඩරය’ ලකුණ පිළිබඳව මැතිවරණ කොමිසමට කිසිඳු ගැටලුවක් මතුවී නොමැති බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා පැවසීය.
ජනාධිපතිවරණය වෙනුවෙන් පළ කළ ගැසට් පත්‍රයේ කොටස් දෙකක් ඇති අතර පළමු කොටසේ පිළිගත් දේශපාලන පක්‍ෂවල ලකුණු ද, දෙවැනි කොටසේ අනිකුත් අයට ලබාගත හැකි ලකුණු සඳහන්ව ඇති බවත් වෙනත් දේශපාලන පක්‍ෂ සහ ස්වාධීන අපේක්‍ෂකයන්ට දෙවැනි කොටසේ ඕනෑම ලකුණක් ගතහැකි බවත් ඒ මහතා කීය.
වෙනත් ගැසට් පත්‍රයකින් නිකුත් කළ පළාත් පාලන ඡන්ද විමසීමේ ඡන්ද ලකුණුවල ද ‘ගෑස් සිලින්ඩරය’ තිබීම මෙහිදී ගැටලුවක් බවට පත්කරගෙන ඇති බවත් එම මෙම ඡන්ද දෙක ගැසට් පත්‍ර දෙකකින් ප්‍රසිද්ධ කර ඇති බැවින් කිසිඳු නීතිමය ගැටලුවක් ඒ සම්බන්ධයෙන් නොමැති බවත් රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
619
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ගෑස් සිල්න්ඩරය’ ලකුණෙ කිසිඳු නීතිමය ගැටලුවක් නෑ
සත්‍යපාල Tuesday, 20 August 2024 11:46 AM
මේවාට තමයි කියන්නේ දෛවයේ සරදම් කියලා....!
පොඩිමාමා Tuesday, 20 August 2024 12:17 PM
ගැටළුවක් තියෙනවා කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවුණා නම් නාමයෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කරන්න වෙන්කර තිබුණු කාලයේ ඉදිරිපත් කරන්න තිබුණා... එහෙම නැතුව ඔය ගෑස් සිලින්ඩරය කෙනෙකුට පුද්ගලික බූදලයක් නොවෙයි... ඒකට අයිතිය කියන්න කිසිවෙකුට බැහැ.. උදාහරණයක් හැටියට ව්‍යාපාර ලියාපදිංචි කිරීමේදී එහි යොදාගෙන තියෙන අකුරු හා රූපවලට අයිතිය නැතුව තමයි ලියාපදිංචි කරන්නේ... ඒ නිසා සභාපතිතුමා කියන දේ නිවැරැදියි පෙත්සම් කරුවන්ට පිස්සු නැත්නම් ශෝක්...!
ගමේ එකාලා Tuesday, 20 August 2024 12:23 PM
පඩික්කම හරි, කුණු කූඩය හරි දුන්නා නම් තමයි අවුල...!
Susa Tuesday, 20 August 2024 12:40 PM
ඡන්දය දෙනකොට බලන්න ගෑස් සිලින්ඩරය හිස්කලයක්ද පිරුණු කළයක්ද කියල ල. එච්චරයි.