
(කේ. බුද්ධික කුමාරසිරි)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා නවගමුව ශ්‍රී පත්තිනි දේවාලයට පැමිණ ජනාධිපතිවරණය වෙනුවෙන් අද (19) දින භාරයක් වීම සිදු කරන ලදී.
පසුව කොට්ටාව රුක්මලේ ශ්‍රී ධර්ම විජයආශ්‍රමය විහාරයේදී සාමග්ගී ධර්ම මහා සංඝ සභාවේ කල්‍යාණි පාර්ශවයේ මහානායක හිතෑපානේ ධම්මාලංකාර නාහිමියන් මුණ ගැසී ආශිර්වාද ලබා ගන්නා ලදී


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ දෙන්නේ රටේ මිනිස්සු. නැතිව 33 කෝටියක් දෙවිවරු නෙවෙයි.
ඉතින් වැඩේ ශුවර් තමයි, අවසානයට තිරුපති ගිහින් ස්වාමීන් හරහා අවසාන ගේම් එකක් දුන්නා නම් නම්බර් වන් ජනපති තමයි...!
හරි නම් අපි තමයි බාරවෙන්න ඕනෑ.. ඔය කට්ටියගෙන් රට බේරලා දෙන්න කියලා...!
හොරාකාපු සල්ලි වලින් භාරය ඔප්පු කරන්න, හැබැයි දිනුවොත් පමණයි... එයා නම් නියතවශයෙන්ම ඉටු නොවෙයි.
ඡන්ද දායකයෝ විසිඑක්වෙනිදා බාරේ ඔප්පු කරයි හොම්බෙන් යන්න…
අනේ දෙවියනේ මම මේ සිදුකළ මරි මෝඩ වැඩෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ආරක්ෂා කරදෙන සේක්වා..!
බාරේ වෙන්න ඕනෑ රනිල්ගේ ගෙදර. රනිල්ගේ ගොඩ යෑම මත මෙයාගේ දේශපාලන අනාගතය තීරණය වෙන්නේ. ඇත්ත කතාව ඒකයි...!
ගෝඨාභය බාප්පාට වගේ නොලැබෙන බව හොඳින්ම විශ්වාස නිසා රාජපක්ෂ පරම්පරාවම සැඟවෙන්න තැන් සොයද්දී බේරා ගැනීමට කටයුතු කළ රනිල්ට වගේ වත් ජනාධිපති තනතුර ලැබේවා කියලා ප්‍රාර්ථනා නොකළා නම් වැඩක් වෙන්නේ නැහැ...!
දෙවියන්වත් රවට්ටනවා. භාර වුණත් ඔප්පු කරන්න ඕනේ නැහැ කියලා දන්නවානේ...!
මිනිහා හිතනවා ඇති 33 කෝටියක් ඉන්න එකේ ඒ ගොල්ලන්ගේ ඡන්දෙන් දිනන්න..
නාම යෝජනා බාරදීපු දවසේ ඉඳලා පන්සල් ගානේ ගියාට වැඩක් වෙන එකක් නැහැ. දූෂිත පවුල් පාලනේ අයගේ කෙරුවාවල් ලෝකෙම දන්නවා.
,මහ අය කරපු හොරකම් වන්චා, දූෂණ, නාස්තිය නිසා රටම විනාශ කරපු දූෂිත පවුල් පාලනේ, නෑ මොලයාට රැස්වීමක්වත් තියන්න පුළුවන්ද? පන්සල් වන්දනාවේ යනවා මිසක්...?
නූගතාට හැම පත්වීමක්ම දුන්නේ නාකිමයිනා. ජනාධිපති වෙන්නත් කිව්වේ නාකිමයිනා... ඇයි දෙවියන්ට බාර වෙන්නේ...? අර් වශී මුද්ද ඉල්ලා ගත්තා නම් නාකිමයිනාගෙන්. ආතක් පාතක් නැති කට්ටිය එයි. නියමෙට තියෙයි. බේබි මරුසිරාට රට බාර දුන්නානම්. ලොකේ කිසිම රටක නූගතෙක් රටේ ජනාධිපති වෙලා නැහැ රස්සාවල් නැති අනිත් බේබිලා අගමැති. අනිත් කෙනා කතානායක... මයිනා මුදල් ඇමැති. ගෝඨාභය ආරක්ශක ඇමැති. බැසිල් වාරිමාර්ග ඇමැති....
කාට උනත් දෙවියන් බුදුන් සිහිවෙන්නේ ලොකු අමාරුවක වැටුනම තමයි
නඩයන්ගේ සහ හෙන්චයියන්ගේ මුලු ඡන්ද එකතුව 5000 ට අඩුයි
මෙයාව ජනාධිපති කළොත් ගෝඨාභය පාට් 2 තමයි ලංකාවට වෙන්නේ...
බාර වෙනවා හැරෙන්ඩ අඩුම ගානේ රැස්වීමක් වත් තියන්ඩ පුලුවන් කියලද? රැස්වීමක් තිබ්බත් පව්ලේ උන් හොරාකාලා රටට ආසියාවේ ආශ්චර්යය පෙන්වපු හැටි කියන්ඩ ද?
බාරහාරවලින් ජනාධිපතිවරණය දිනන්න බෑ. බාරහාර කියක්නේ අන්ධ විශ්වාසයටයි. එහෙනම් තරග නොකර කොහේහරි දේවාලයකට බාරයක්වෙලා නිකම්ම බලාගෙන හිටියම වැඩේ හරියයිද ?