
(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු භාවිත කිරීම සපුරා තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි
ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවද මැතිවරණ කොමිෂන් සභාවෝ නිලධාරීහු පවසති
2025 දෙසැම්බර් මස 18
619
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආගම ජාතිය මැතිවරණෙට ගාවගන්න එපා
සෙනෙවිරත්න Monday, 19 August 2024 04:41 PM
ඔය දෙක දේශපාලනයට කොහෙත්ම එපා, සේරම ප්‍රශ්න ඔය නිසා තමයි. රාජ්‍ය ව්‍යවසායකත්වය එපා කියන රනිල් සජිත් ආගම රජයේ කරගන්නවා. මිනිස්සුන්ගේ සංවේදි තැන් අල්ලාගෙන ඡන්ද ගරනවා. එන් පී පිය ඔතැන නැතිවීම ගැන අපි සතුටු වෙනවා..!
sam perera Monday, 19 August 2024 05:32 PM
යාපනයේ කන්කසන්තුරේ තිස්ස විහාරය ඉවත්කරන ලෙස සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුලු පිරිසක් අදදින විරෝධතාවයකලු... මේ ප්‍රදේශයට ඔය නීති අදාල නෑනේද?