’ඔන්ලයින් මූල්‍ය වංචා ජාතික ආරක්ෂාවට බලපෑමක්’ ඉන්දියානු නේපාල පාකිස්ථාන ඇතුළු විවිධ ජාතීන් මෙරට රැඳී සිටිමින් නීති විරෝධීව අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීම මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම ජාතික ආර්ථිකයටත් බලපෑමක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය. 28 June 2024
පැෆ්රල් සංවිධානයෙන් ආණ්ඩුවට චෝදනා පත්‍රයක් ප්‍රධානතම මැතිවරණක් සදහා සූදානම් වන මොහොතේ රජය රාජ්‍ය සම්පත් හා රාජ්‍ය බලය ඉතා බරපතල අයුරින් දේශපාලන ව්‍යාපෘතීන් සඳහා භාවිත කරමින් පළාත් පාලන ආයතන සඳහා ආණ්ඩුකාරවරුන්ගේ නියෝජිතයන් ලෙස හිටපු පළාත් පාලන නියෝජිතයන් පත් කරමින් සිටින බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. 28 June 2024
ෆොන්සේකාගේ පොත ජනපතිට පිළිගන්වයි යුද අභියෝගය ජය ගෙන දේශපාලනයේ අභියෝග රැසකට මුහුණ දුන් සරත් ෆොන්සේකාට ඉදිරියේදී ද රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 28 June 2024
ලංකාවට ඩොලර් බිලියන 17ක වාසියක් ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ සබ්රි මහතා සඳහන් කළේය. 28 June 2024
තාඹුගලගේ රහස් ප්‍රකාශය අදින් අවසන් රහස් පොලිසිය කප්පම් ඉල්ලුවේ යැයි කියමින් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මියගේ නිලමැදිරියේදී රහස් ප්‍රකාශයක් ලබාදීම අද (28) අවසන් කළේය. 28 June 2024
හෙලිකොප්ටරයක් ගෙනියන්න දැවැන්තයෙක් ඇවිත් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරී වල නිරත වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා, ඔවුන් සතු ’’එම්.අයි. - 17 ’’ වර්ගයේ හෙලිකොප්ටර් යානයක් රැගෙන යාම සදහා , ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන ’’ ඇන්ටනෝව් - 124 ’’ ( Antonov - 124) ගුවන් යානයක් කටුනායක ගුවන් හමුදා කදවුර වෙත අද (28) දින පස්වරු 02.45ට පැමිණියේය. 28 June 2024
හිරුණිකා වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට සිරදඩුවම් ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සාමාන්‍ය වාට්ටුවක රැඳවූ බවත් ඇය සිරදඩුවම් ලැබූ කාන්තා රැඳවියකට නියමිත ඇඳුම ඇඳ සිටින බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා අද (28) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 28 June 2024
කෝටි 19ක මත්ද්‍රව්‍ය කුරියර් ආයතනයකින් අල්ලයි කැනඩාව සහ ඇමරිකාවේ සිට මෙරට එවූ රුපියල් කෝටි 19 කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සීදුව ප්‍රදේශයේ පිහිටි කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයකින් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (28) පැවසීය. 28 June 2024
’’විජයට’’ පරිසර සම්මාන තුනක් ජනාධිපති පරිසර සම්මාන උළෙල( 2024 ) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද(28) පැවැත්විණි. 28 June 2024
සඳුදා සිට බස් ගාස්තුවට සහනයක් බස් ගාස්තු ලබන මස (ජූලි) 1 වැනිදා සිට සැළකිය යුතු ප්‍රතිශතයකින් අඩු වන බවත් ගාස්තු අඩු වන ප්‍රතිශතය 1 වැනිදා (සඳුදා) නිලවශයෙන් නිවේදනය කරන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම මහතා අද (28) පැවසීය. 28 June 2024
විජයදාසට එරෙහි වාරණය දීර්ඝ කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට පැනවූ වාරණය ලබන 12 දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසුරිය මහත්මිය අද(28) නියෝග කළාය. 28 June 2024
අස්වැසුමෙන් බිලියන 11ක් ප්‍රතිලාභී ගිණුම්වලට අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවදානමට ලක්වූ කාණ්ඩ වලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක මුදලක් සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් සමස්ත ප්‍රතිලාභීන් 622,495 දෙනකුගේ බැංකු ගිණුම් වෙත මුදා හැර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 28 June 2024
‘ණය ගෙවමින් යන්න අපට ශක්තිය,ඥානය තිබෙනවා ‘ ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 28 June 2024
‘‘කවුරු ජය ගත්තත් අපි ශ්‍රී ලංකාව සමගයි‘‘ ශ්‍රී ලංකාව, ඇමෙරිකාව සහ ලොව බොහෝ රටවල් මෙම වසරේදී මැතිවරණ පවත්වන බවත් එම මැතිවරණවලින් කුමන අපේක්ෂකයා ජයග්‍රහණය කළත් ඇමෙරිකාව සැමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය පැවැසුවාය. 28 June 2024
‘පොඩි මැණිකේ’ පිළිගත කරයි කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය වටවල දුම්රිය ස්ථානය ආසන්නයේදි පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය. 28 June 2024
කොළඹට පැය 15 ක් ජලය නෑ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම හෙට (29) පැය 15 ක කලයත් අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 28 June 2024
දැරිය දූෂණය කළ අට දෙනා යළි රිමාන්ඩ් හංවැල්ල ජල්තර ප්‍රදේශයේ දී 16 හැවිරිදි ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි තරුණයන් 08 දෙනා පසු ජුලි මස 05 වන දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා නියෝග කළේය. 28 June 2024
රජයේ විධායක නිලධාරීන්ගේ දීමනාව වැඩිවෙයි ලබන මස පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙන පරිදි රජයේ විධායක නිලධාරීන්ට ලබා දෙන මාසික විධායක දීමනාව රුපියල් දස දහසකින් වැඩි කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි. 28 June 2024
තැපැල් වාහන 183 ක් පිට ගරාජවලට කෝටි තුනක් පුදලා තැපැල් දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයක් තිබියදී වාහන එකසිය අසූ තුනක් බාහිර ගරාජ වලින් අලුත්වැඩියා කර රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් නාස්ති කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 28 June 2024
වල් අලි මහකුඹුක්කඩවල ප්‍රා.ලේ කාර්යාලයටත් හානි කරලා වල් අලි රංචුවක් කඩා වැදි මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩනැගිලි වලට හානි කර අසල පිහිටි වෙළද සැලක් වනසා දමා ගොස් ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි. 28 June 2024
‘රට ඉදිරියට ගන්න ශක්තිය ඇත්තේ ජනපති රනිල්ට පමණයි‘ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟමින් රට ඉදිරියට ගෙන යාමට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැවින් එතුමාගේ වැඩපි ළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියෝ පැවසූහ. 28 June 2024
සංජය මහවත්ත රිමාන්ඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බොරු චෝදනා එල්ල කළේ යැයි කියන මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත සැකකරු ලබන 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය. 28 June 2024
ට්‍රම්ප් - බයිඩන් විවාදය උණුසුම් ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩිමොක්රටික් පක්ෂය නියෝජකය කරන වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පාක්ෂික හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර පළමු රූපවාහිනී විවාදය එකිනෙකාට පරිභව කර ගනිමින් උණුසුම් ලෙස පැවැත්විණි. 28 June 2024
දිල්ලි ගුවන්තොටුපොළ වහලයක් කඩා වැටෙයි ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ එක් පර්යන්තයක යහලයක කොටසක් කඩා වැටුණි. 28 June 2024
හිරුණිකාට බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා අද (28) නියෝග කළේය. 28 June 2024
පොහොර සහනාධාර දෙන අය ගැන තීරණයක් ගනී වී වගාව සඳහා පොහොර සහනාධාරය වශයෙන් රජය ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන මින් ඉදිරියට කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණක් දීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතාට උපදෙස් දුන්නේය. 28 June 2024
සංජය මහවත්ත අත්අඩංගුවට ’මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද(28) අත්අඩංගුවට ගනු ලැබීය. 28 June 2024
වාලම්පුරි සමඟ තිදෙනෙක් අල්ලයි දුර්ලභ ගණයේ වාලම්පුරි 03 ක් සමඟ පුද්ගලයෝ තිදෙනෙක් සේරුනුවර නගරයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගනු ලැබූහ. 28 June 2024
නව විදුලිබල පනතට කථානායක අත්සන් කරයි පාර්ලිමේන්තුවේ පසුගියදා සම්මත කළ නව විදුලිබල පනතට කථානායක මහින්ද ආපහු අබේවර්ධන මහතා ඊයේ (27) අස්සන් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 28 June 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026