
(සුජිත් හේවාජුලිගේ)
මාර්තු 12 ව්‍යාපාරය ජනාධිපති අපේක්ෂකයන් අතර පැවැත්වීමට නියමිත සංවාදය සඳහා සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සහභාගී වන බව ඔහුගේ නිල මාධ්‍ය ප්‍රකාශක දනිඳු විතානවසම් මහතා පැෆ්රල් සංවිධානයට ලිඛිතව දැනුම්දී ඇත.
ජනාධිපති ධුරයට පත් වුවහොත් එක් එක් අපේක්ෂකයා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති පිළිබඳ ඵලදායී සංවාදයක් සියැසින් දැක ගැනීමට අවස්ථාව සලසන මෙම වේදිකාව ශ්‍රී ලාංකිකයන්ට නව අත්දැකීමක් වන බව 'සර්වජන බලය' පවසයි.
2025 දෙසැම්බර් මස 18
619
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විවාදයට දිලිත් ලෑස්තියි
Supuni Tuesday, 20 August 2024 07:28 PM
අන්න නියම පිරිමියෙක්. බය නැතුව අභියෝග බාරගන්නවා...
Supuni Tuesday, 20 August 2024 07:29 PM
අන්න නියම පිරිමියෙක්. බය නැතුව අභියෝග බාරගන්නවා...
Prabha Tuesday, 20 August 2024 07:51 PM
මෙයාව කවුද ගණන් ගන්නේ..?
Pradeep Kumara Wednesday, 21 August 2024 08:08 AM
විවාදයට එන්න, හැබැයි "නයි" අරින්න නම් එපා ඔන්න...!
Roshan Wednesday, 21 August 2024 09:42 AM
විවාදය කරන්නේ ඇන්ටිජන් කට්ටල වලින් ගහපු හැටිද?