
(කේ. බුද්ධික කුමාරසිරි)
දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පලනි දිගම්බරම් සහ වේලු කුමාර් ශක්ති රූපවාහිනියේ විවාදයකට සහභාගී වෙමින් සිටියදී ගුටි බැට හුවමාරුවක නිරතව ඇත.
සමගි ජන බලවේගය සමග සිටි වේලු කුමාර් මන්ත්‍රීවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකිරීම සඳහා ඉදිරිපත් වූ අයෙකු වන අතර බලන දිගම්බරම් මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළකර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මෝඩ දේශපාලනය නැති කිරීමට ඇති එකම විකල්පය NPP යයි...
හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙට...!
තමිල්නාඩු සංස්කෘතිය. ආරේ ගති නෑරේ...!
මොලෙන් ප්‍රශ්න විසඳන්න ගන්න බැරි මැටි මෝල්ලු. මේ අයව පාර්ලිමේන්තු අරින අය ඊට හපන් මැටි මෝල්ලු...
සටනේ සැබෑ ස්වරූපය අවබෝධ කරගැනීමට පුළුවන්.
මේවගේ තමයි දයාසිරියි, හරින්ගෙයි ගුටි හුවමාරුව, රට හදන්න, මිනිස්සුන්ට සේවය කරන්න, රට ගොඩදාන්න ජාති බේදවලින් තොරව දේශපාලකයෝ ප්‍රසිද්ධියේ පොරකනවා.
මාධ්‍යවලට මෙහෙම දේශපාලනය කරන අය ගෙන්වලා කොටවන්න හොඳ නෑ කියලයි මට හිතෙන්නේ... එයින් කිසිම ප්‍රයෝජනයක් නෑ. අසංවර හැසිරීම්, අසංවර කතා බහ, බොරු බේගල් ඇර අසන්නාට ලැබෙන දෙයක් නෑ. ලේ කෝප කරගෙන කාලේ නාස්ති කරනවා. එච්චරයි...!
බලයක් අතැතිව නැතුව හැසිරීම මෙහෙම නම් විධායක බලයක් හරි ඉල්ලන වෙනම රටක හරි ලැබුණොත් කොහොමට හිටීද?
මුන් දෙන්නම මී හරක් .හැසිරෙන්න දන්නේ නැති එවුන් . මයිනාගේ කාලේ මිරිස් කුඩ්ඩා .පුත්තලම් බූරුවා ,ගොන්සා,කපුටු පිහාට්ටා වගේ ගොබ්බයනුත් පාර්ලිමේන්තුවේ හැසිරුනේ ඔය වගේම තමයි
සටපට සත්ත පඩි..!
ඔන්න සජිත් එක්ක රට හදන්න එන අය, දැන්වත් තේරුම් ගනිල්ලා...
අහන්න බැරි නම් දෙන්නනේ ඕනේ...!
දැන් වත් ගෝත්‍රික දේශපාලනයෙන් මිදී npp දිනවමු...!
පළමු පහර සජිත් සමග රට හදන්න ආපු දිගම්බරම්ගෙන්...
රට හදන්න ජිවිතය වුණත් කැප කරන්න සූදානම් කට්ටිය, සජිත්ට හරි ආඩම්බරය ඇති !
'සටන' තුල සටනක්
මෙහෙම මිනිස්සුන්ව මැතිසබයට යවන ජන්දදායකයන්ගේ බුද්ධි මට්ටම ගැන හිතාගන්න පුළුවන්.