IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අශෝක ප්‍රියන්තගේ සහයත් රනිල්ට

(අංජුල මහික වීරරත්න)

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනපතිවරණයේ දී මහතාට සහාය පළ කරන්නට තීරණය කර තිබේ.

අශෝක ප්‍රියන්ත මහතා මීට පෙර නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කරන්නට තීරණය කර තිබිණි.

අශෝක ප්‍රියන්ත මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට සහභාගී වී තම තීරණය දැනුම් දී ඇත.



අදහස් (3)

අශෝක ප්‍රියන්තගේ සහයත් රනිල්ට

අරවින්ද මොනරවිල Tuesday, 20 August 2024 02:39 PM

ගෙම්බන්ටත් ලැජ්ජා හිතිලාලු මොවුන්ගේ පැනිලි වලට !

:       8       26

Wije Tuesday, 20 August 2024 03:40 PM

UNP නායක රනිල්ගේ සහායත් ජනාධිපති රනිල්ට...

:       0       1

සමන් Tuesday, 20 August 2024 08:34 PM

මෙහෙම පොරක් පාර්ලිමේන්තුවේ හිටියා කියලා දන්නෙත් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site