පාසල් නිල ඇඳුම් රෙදි මීටර මිලියන 11,000 ක් චීනය දෙයි
චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පාසල් නිල ඇදුම් තොගය චීන තානාපති කී ෂොංග් හොංග් මහතා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංඛේතාත්මකව කොළඹ වාරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී අද (10) භාරදුන්නේය.