පොඩි ලැසීගේ සිරමැදිරිය පිටුපසින් තහනම් භාණ්ඩ
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රඳවා සිටින. විශේෂ ගණයේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී නමැත්තා රඳවා සිටින විශේෂ සිරකුටිය පිටුපස කඩා විනාශ කරන ලද ජංගම දුරකථනයක්, සහ දුරකථන උපාංග කොටස් සඟවා තිබියදී සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.