මාසයක් එකහමාරක් ඉවසගෙන ඉන්න
මාසයක් එකහමාරක් ඉවසා සිටියොත් දූෂණ,වංචා,අල්ලස්, මූල්‍ය අවභාවිතා පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵලය රටට ලබා දිය හැකි බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.