
(සුමිත් පොතුපිටිය)
සිය මාමණ්ඩියට අතින් පයින් පහරදුන් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පොලිසියක රාජකාරි නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙකු බව පොලිසිය කීය.
පහරදීමට අදාලව මාමණ්ඩියද අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කීය.
සැකකරුවන් දෙදෙනාම පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරින් පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාමණ්ඩිව අත්අඩංගුවට ගත්තේ ගුටිකෑවටද?
මොනවා බෙදාගන්න බැරිවද දන්නේ නෑ