
(සුජිත් හේවාජුලිගේ සහ අංජල මහික වීරරත්න)
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (8) පැවසුවාය.
ලබන 21 සහ 22 යන දෙදිනේදී මෙම විවාදය පැවැත්වීමට නියමිතය.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන පිළිබඳව සමාජයේ හා දේශපාලන තලයේ මතුව ඇති විවාදය හේතුවෙන් ජනතාවට ඒ පිළිබඳව අවබෝධයක් ලබාදීම සඳහා මෙම විවාදය පවත්වන බවද ඇය කීවාය.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන රැසක් විවිධ විවේචන එල්ල කරමින් සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා වවාද ජරා කර එන්න රටේ මිනිස්සු දුක විදනවා