
(ඩි.ජී.සුගතපාල)
ජංගම දුරකතන, දුරකතන චාජර්, දුම්කොල සහ ලයිටර් අඩංගු පාර්සලයක් කිසියම් පුද්ගලයකු ගාල්ල බන්ධනාගාරය තුළට දමා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
පිටුපස තාප්පයට ඉහලින් පාර්සලයක් බන්ධනාගාරය තුළට වැටෙන අයුරු රාජකාරියෙහි යෙදි සිටි බන්ධනාගාර නිලධාරියෙක් එය අහුලා පරික්ෂා කර ඇත.
එහිදි එම පාර්සලයේ තිබි ජංගම දුර කතන පහක්,එම දුරකතන චාජර් තුනක්,ලයිටර් හතරක් සහ දුම්කොල තිහක් සොයා ගෙන ඇත.
මෙම පාර්සල බන්ධනාගාරය තුළට දැමු පුද්ගලයා සොයා ගාල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගෙවල්වලට මෙහෙම වැටෙන්නේ නැහැ නෙ...