(එම්.සුසිල් පියන්ත)
අහුන්ගල්ල නගරයේ දි අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
මෙසේ වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ අහුන්ගලේම පදිංචි තීරෝද රථ රියදුරකු බවද පොලීසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
අහුන්ගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd