බිරියන් ලස්සනට තියන්න සැමියන්ට පුහුණුවක් පවුලේ සාමාජිකයන් අතර සමගිය, සහයෝගය හා දියුණුව ගොඩ නැගිම පිණිස ක්‍රියාත්මක කෙරෙන “මෙන් කයර්” නමින් නවමු වැඩ සටහනක් අනුරාධපුර ප්ලැටිනම් හෝටලයේදි අනුරාධපුර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධිකරණ නිලධාරි එච්.එම්. අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 02 January 2025
අපෙක්ෂා රෝහලේ විකීරණ ඒකකය දින තුනක් වහලා මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ඒකකයේ විදුලි කාර්මික දෝශයක් හේතුවෙන් ප්‍රතිකාර කටයුතු පසුගිය 31වන දා සිට නවතා දමා තිබීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වන බව රෝගීහු පවසති. 02 January 2025
ගිරිතලේ පියානෝව දිග හැරෙයි පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ රැසක ජලය වාන් දැමීමට පටන්ගෙන ඇත. 02 January 2025
පොලිසිය නැති නිසා මත් සැකකරු නිදහස් කරයි අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මත්ද්‍රව්‍ය සැකකරුවෙකු නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රා පසන් අමරසේන මහතා නියෝග කළේය. 02 January 2025
’’ වසරේ ශ්‍රී ලාංකිකයා’’ නන්දලාල් මෙරට ප්‍රමුඛතම ව්‍යපාරික සඟරාවක් වන ’’එල්.එම්.ඩී’’ සඟරාව 2024 වසර සඳහා ’’ වසරේ ශ්‍රී ලාංකිකයා’’ ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නම්කර ඇත. 02 January 2025
ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී පැවසීය. 02 January 2025
මොරටුව වෛද්‍ය සිසුන්ට මහාචාර්ය ඒකකයක් මොරටුව වෛද්‍ය සිසුන්ට අවශ්‍යය සායනික පුහුණුව ලබා දීම සඳහා කලුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළ මහාචාර්ය ඒකයක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 02 January 2025
ජේ.ආර්.පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි දේශපාලඥයෙක් මෙන්ම දේශපාලන විචාරකයෙකු වූ ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා අද (2) අභාවප්‍රාප්ත විය. 02 January 2025
පැණි බීම වෙනුවට තරුණියකට පිරිසිදු කරක දීලා පිටකොටුව පීපල්ස් පාක් වෙළඳ සංකීර්ණය ආපනශාලාවකින් ඇනවුම් කළ පැණි බීම බෝතලයක් වෙනුවට පිරිසිදු කාරක අඩංගු බෝතලයක් ලබාදීමෙන් අනතුරුව එය පානය කල තරුණියක රෝගාතුර වී රෝහල් ගත කළ බවවේල්ල වීදිය පොලිසිය කියයි 02 January 2025
වියදම් වාර්තා නොදුන් මන්ත්‍රී අපෙක්ෂකයන් තොරතුරු ඩී.අයි.ජී.ලාට වියදම් වාර්තා බාර නොදුන් මහ මැතිවරණ අපේක්ෂකයන් පිළිබඳ වාර්තා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම්දි ඇත. 02 January 2025
මාතර බන්ධනාගාරයේ 5ක් තවමත් රෝහලේ මාතර බන්ධනාගාරයේ වාට්ටු දෙකක් වෙත ගසක් කඩා වැටීමෙන් තුවාල ලබා රොහල්ගත කර සිටි රැඳවියන් 6 දෙනෙක් නේවාසික ප්‍රතිකාර අවසන් කර නැවත බන්ධනාගාර ගත කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා අද (2) පස්වරුවේ පැවසීය. 02 January 2025
ආරක්ෂක නියෝජ්‍ය ඇමති - නාවික හමුදාපති අතර හමුවක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා අතර නිල හමුවක් අද (2) ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණ. 02 January 2025
මත්ද්‍රව්‍යට වැට බදින්න යුද හමුදාව මෙහෙයුම් වැඩිකරයි නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බුද්ධි ආවේක්ෂණ රාජකාරි මෙහෙයුම් වැඩි කරන ලෙස යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා ආරක්ෂක සේනා ආඥාපතිවරුන් ඇතුළු සියලුම පාර්ශවවලට උපදෙස් ලබාදී ඇති බව යුද හමුදාව පවසයි. 02 January 2025
රාජ්‍ය සේවයේ සංඛ්‍යා දත්ත ගැන බරපතල ගැටලුවක් රාජ්‍ය සේවය තුළ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් පවතින බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (2) පැවසීය. 02 January 2025
වකුගඩු රෝගී දීමනාව 10000 දක්වා වැඩි කරයි වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන දීමනාව රුපියල් 10000 දක්වා වැඩිකරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කරයි. 02 January 2025
සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 පසුකරයි කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 අද (2) පසු කළේය. 02 January 2025
දරුවන් පාසලෙන් ඈත්වීම ගැන සොයා බැලිය යුතුයි උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (2) පැවසුවාය. 02 January 2025
නිපුණතා සංවර්ධනයට ඔස්ට්‍රේලියානු රජයේ සහාය ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධනයට ඔස්ට්‍රේලියානු රජය සහාය ලබාදීමට එකඟතාවය පළ කර ඇත. 02 January 2025
රට හාල් මෙට්‍රික්ටොන් 85000ක් වෙළඳපොලට ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (2) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 85,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (2) පස්වරුවේ පැවසීය. 02 January 2025
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම 07 නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 7 වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. 02 January 2025
වැඩ කරන ජනතාවට කන් දෙන්න වට්ස්ඇප් අංකයක් වැඩ කරන ජනතාවගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දීම සඳහා කම්කරු අමාත්‍යංශය නව වට්ස්ඇප් අංකයක් හඳුන්වා දී තිබේ. 02 January 2025
බලශක්තියේ සෘජු අධිකාරිත්වය රජයට සතුව තිබිය යුතුයි බලශක්ති ක්ෂේත්රයේ රජයේ හිමිකාරත්වයේ සෘජු පාලනය අධිකාරිත්වය යටතේ තිබිය යුතු බවත් රටක දියුණුවට සහ සංවර්ධනයට බලශක්ති ක්ෂේත්රයේ වර්ධනය සහ ස්ථාවරත්වය ඉතා වැඳගත් බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය. 02 January 2025
මුහුද මැද නතර වූ යාත්‍රාවේ මගීහු ධීවර යාත්‍රා මගීන් බේරා ගැනෙති යාපනය නෙඩුන්තීවු දූපතේ සිටි මුහුදු මර්ගයෙන් මගීන් ඇතුලු 60 දෙනෙකු පටවා ගත් යත්‍රාවකට හදීසියේම මුහුද මැදදී ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් එම යාත්‍රාවේ සිටි මගීන් ධීවර යාත්‍රා මගින් බේරා ගොඩට ගෙන ඒමට ප්‍රදේශවාසී ධීවරයින් විසින් පියවර ගෙන ඇත. 02 January 2025
සූර්වී රාජකාරී කළ සැරයන් අත්අඩංගුවට බීමතින් ජංගම සංචාර රාජකාරියේ යෙදුණු බව කියන පොලිස් සැරයන්වරයෙකු ඊයේ (1) අත්අඩංගුවට ගත් බව අගුලාන පොලිසිය පවසයි. 02 January 2025
කාන්තා කටයුතු ඇමතිනී වැලිකඩ බලන්න යයි කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාව නිරත වූවාය. 02 January 2025
රනිල් නේපාල අගමැති හමු වෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල අග්‍රාමාත්‍ය කේපී ෂර්මා ඔලි මහතා අතර හමුවක් නේපාලයේ කත්මණ්ඩු නුවරදී අද පෙරවරුවේ පැවැත්විණි. 02 January 2025
නිව්යෝක් රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් පළාතේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙක් තුවාල ලැබූහ. 02 January 2025
කිලිනොච්චියේ පාලමක් යට මළ සිරුරු දෙකක් කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ මාර්ගයක ඉදිකොට තිබූ පාලමක් යට තිබී හඳුනානොගත් පුද්ගල මළසිරුරු දෙකක් අද (02) උදෑසන සොයාගත් බවට කිලිනොච්චිය පොලීසිය පැවසීය. 02 January 2025
ලුණු මෙට්‍රික් ටොන් 20000 ක් ගෙන්වීමට හෙට ටෙන්ඩර් විවෘත කරයි ලුණු මෙට්‍රික් ටොන් 20000 ක් කඩිනමින් ආනයනය කිරීමට හෙට (3) ටෙන්ඩර් විවෘත කරන බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. 02 January 2025
ශ්‍රී ලංකාව ලකුණු 7 කින් නවසීලන්තය පරදවයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ නෙල්සන්හිදී අද (2) පැවති තුන්වැනි සහ අවසන් විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 7 ක තියුණු ජයක් ලැබීමට සමත් විය. 02 January 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026