පුවත්පත් කර්මාන්තය නැංවීමේ යෝජනා මාලාවක් අමාත්‍යවරයාට
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්රය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත මෙරට ප්රමුඛ මහජන සම්බන්ධතා ආයතනයක් වන Mark and Comm හි කළමනාකාර අධ්යක්ෂ තන්සිල් තාජුඩීන් මහතා විසින් පිළිගන්වනු ලැබීය.