
(යොහාන් භාසුර)
ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල මාර්තු මස වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.
ඒ අනුව පෙබරවාරි මස පැවැති මිලම තවදුරටත් පවතින බව එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
485
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධන මිලේ වෙනසක් නෑ
sakra Saturday, 01 March 2025 03:51 AM
එතකොට අර හැම තෙල් ලීටරයකින්ම කාංචනට යනවයි කියපු රු 150 දැන් කාටද යන්නේ? ජෙප්පන්ගේ බේගල් වලට රැවටිලා ඡන්දෙ දීපු උන්ට හොඳම වැඩේ . විදේශ සේවයේ නිලධාරීන් වෙනුවට තමන්ගේ ලැයිස්තුවෙන් ඡන්දෙ ඉල්ලලා පරාද වුණ එකා තානාපති කරනවා , නැත්නම් පැන්ෂන් ගිය හමුදාපතිලා තානාපති කරනවා . මේවා හරියට කායික රෝගවලට ප්‍රතිකාර කරන්න ශල්‍ය වෛද්‍යවරු යවනවා වගේ වැඩ . නාස්තිය දුෂණය ගැන මතුරනවා ඇරෙන්න තවම නම් කිසිම සාර්ථක වැඩපිළිවෙලක් පෙනෙන්න්න නැහැ . අයේ ඔහෙලා 3%ට වැටෙනවා සත්තයි මෙහෙම නම් ඉස්සරහටත් වැඩ සිද්ද වෙන්නේ .
බක්මි Saturday, 01 March 2025 07:49 AM
කාංචන ඔයා සුපිරි ආ.. මෙච්චර 158 ක බහුතරයක් තිබිලත් ඔයා 160 ක් ගන්නව කියන්නෙ සුපිරි ආ...
Kazi Shajahan Saturday, 01 March 2025 07:56 AM
මහ බොරුකාරයෝ, අපෙන් මනාපය ගත්තේ තෙල් මිල අඩුකරනවා කියලා. වරෙල්ලා කෝ පොඩි ඡන්දෙට ගෙවල්වලට එන්.පී.පී කාරයෝ.